Wednesday, October 1, 2025

පාඩම 09

 පාඩම 09

මනුස්ස, ප්‍රේත, භූත, අසුර හා දිව්‍යලෝක?

අන්ධ මුළාවෙන්‭ ‬මිදී‭ ‬සිහි‭ ‬බුද්ධියෙන්‭ ‬විමසත්වා..
මෝහයෙන්‭ ‬මිදී‭ ‬නිවන්‭ ‬දැකීමට උපකාර කර ගනිත්වා...
මිසදිටුව දහමට ගරහා පව්‭ ‬සිදු‭ ‬කර නොගනිත්වා...
මෙහි‭ ‬දක්වා ඇති‭ ‬කරුණු‭ ‬කාලයක්‭ ‬තිස්සේ පරිශීලනය කරන ලද පොත්‭ ‬පත්, ලිපි‭ ‬ලේඛණ ආදී‭ ‬දෙයින්‭ ‬උගත්‭ ‬දෙයද, කළ්‍යාණ මිතුරන්‭ ‬ඇසුරු‭ ‬කිරීමෙන්‭ ‬උගත්‭ ‬දෙයද, මවිසින්ම හුදෙකලාව බුද්ධිය යොමා තර්කාණුකූලව උගත්‭ ‬දෙයද වනු‭ ‬ඇත.
කාලයක්‭ ‬තිස්සේ බොහෝ ගිහි‭ ‬පැවදි‭ ‬උගත්‭ ‬පිරිසක්‭ ‬විසින්‭ ‬බොහෝ කැප කිරීම්‭ ‬කොට සොයාගත්‭ ‬දේ නිසයි‭ ‬අපට මෙම සත්‍ය දකින්නට උපකාරී‭ ‬වී‭ ‬ඇත්තේ. ඒ සියලූම උතුමන්ටත්‭ ‬මා මෙහෙදී‭ ‬ගෞරව පූර්වකව ස්තුතිය පුදකරනව. සියලු‭ ‬දෙනාටම සත්‍ය තුලින්‭ ‬ධර්මාවබෝධය ලැබෙත්වා...

By බුදුවරුන් පහළවන හෙළබිම ගවේශණය at 































No comments:

Post a Comment