Sunday, October 26, 2025

ජයරත්න පතිරආරච්චි හොර චිවරදාරීන්ගේ සිවුරු ගලවයි

ජයරත්න පතිරආරච්ච් සුව උත්සාහයෙන්, අවුරුදු පනහක් විතර කල ගවේශනවල පිටපත්, මේ චිවරදාරීන් සොර ගෙන ඇත. 

හැගොඩ විපස්සි හෝ එම චිවරදාරියාට සම්බන්ද ඌවන් විසින් බොරු පැමිණිල්ලක් කර, ඔහු පොලිසියේ නිලදාරීන් විසින් රදවා ගෙන සිටින විට, මේ පොත් චිවරදාරීන් විසින් සොරකම් කිරීම හෝ පැහැර ගැනීම නීච ක්‍රියාවකි. 

මේවනපාලනේ නැමැත්තා තක්කඩියකි. ධර්මය විකුර්ති කරන්නකි.

නොර්වේ ඉදන් කෙප්ප කෙලින බොක්කෙන් ක්ලෙප්පේ, LTTE නියෝජිතයෙකි.

රට බෙදීමට පාර කපන්නනෙකි.
මොවුන් අදුනා ගතයුතුයි.

ජයරත්න පතිරආරච්චිගේ අපරිහත උත්සාහය සහ නිර්භීත කමනිසා මහජනතාව දැන් අවදිවී ඇත.

මම නම් අවුරුදු 16 සිට බොරු චිවර දරින්ට අසු නොවී සිටීමට වග බලා ගත්තෙමි.