Tuesday, October 28, 2025

ජයරත්න පතිරආරච්චි ශ්‍රීමතානෝ


ලංකාවේ බුදුන් වැඩ සිටි තැන්

මේ සැම තැනක්‌ම ජලයෙන් යටකිරීමට කතෝලික පල්ලියේ උවමනාවය

මුදල්වලින් යැපෙන කිරිබත්ගොඩ පොරත් මේවාට සම්බන්ද වී ඇත. 
ඔහුට අනන්තරිය පාප කර්මය හිමි වේ.

එම ස්තාන නම්
බුද්ධත්වය පැමිණි තැන ජලාශට යටවී ඇත
නාලන්දා ගෙඩිගේ 
හිරුවඩුන 
තෙල්දෙනිය උප්පත්තිය බඹරගල
බලන්ගොඩ කල්තොට පිරිනිවම් පෑ ම

එක අතකින් ජලයෙන් යටවූ පසු තවදුර‍ට හානි කල නොහැකිය.

මේ සටහන පසු සටහන්වල අඩු පාඩු පිරවීමටය.
මගේ උපකල්පනය හරි වගෙයි.
ජයරත්න පතිරආරච්චි ශ්‍රීමාතානෝ මෙයට පෙර ජිවිතයක බෞද්ධ භික්ෂු කෙනෙකු යන්න මගේ උපකල්පනය විය.

ඔහු, ඔහුගේ පෙර ජිවතයක්‌ ගැන ප්‍රකාශයක් කර ඇත.

ඔහුට ඔහුගේ අතීත ජිවිත ගැන අවබෝදයක් ඇත.

නැතිනම්, මෙතරම් සුළු කාලයකදී මෙතරම් දත්ත සහ සෙල්ලිපි එකතු කිරීමට අපහසුය.

සමහර බෞද්ධ භික්ෂුන්, එල්ලාවල මෙදානන්ද වැනියන්, ඔහු දෙස ඉරිසියාවෙන් බලන්නේ, තමන්ට පමණක් හිමිව තිබු බල පරාක්‍රමය බිද වැටුනු නිසාය.

අපි ඔහුට හිමි තැන දිය යුතුය.

බෞද්ධාගමට කෙනෙහෙලිකන් කරන රජයක්‌ බලයේ සිටින කලක මේ ශ්‍රීමතානන්ට අප දෙන සහාය තීව්‍රකල යුතුය. මොවුන් මහජනතාව පලවා හරින තෙක්, තව අවුරුදු පහක් සිටියාට කම් නැත. එය එසේ සිදුවෙනු ඇත.

ඔහු නුවනැත්තෙකි.
අනවශ්‍ය වෙලාවක දත්ත මුදා නොහරිය යුතුය.

එයට, නියම කාලය සහ වෙලාව පැමිණෙනු ඇත.

Revisiting Cachy OS and Game OS

I got it running but I won't recommended it to a newbie. Lot of work including updating but I love the Octapi installer.
KDE desktop of Cachy OS is beautiful.

My recommendation is Manjaro and I got my GRUB back with the help of Manjaro. I added Cinnamon Desktop to Manjaro and reminds me of the old time. It is the desktop Linux Mint uses.
Now that I got Cachy OS installed instead of BlueStar Linux there will be no more testing of Linux.
CatchyOS has a handhel image for gamers.It uses ZFS filr system and that means single system boot up. One can use it like Baticera but one has a KDE Desktop and may be a good replacement for Steam of Valve.
Thank YOU and I am not into Linux Games now.


It is a bit of a MESS from patitioning to selecting desktops to installation.
I am trying for the third time.
It cannot coexist with other operating systems.
I cannot understand why it is on top of www.distrowatch.com.
It should come down below Manjaro, BlueStsr and Endeavor.
That may be the reason I didvnot try it for ages. 
This is my last try.
10 commits out of 47 for 5 partitions and I used only Gnome.
It seems OK, now.
About 1000MB for download and 2700MB when expanded which fits in with the 3GB image.
It looks it is strick and finicky unlike Manjaro. It is on live mode and updates files while installing.
I made sure to press Yes or Y button of the keyboard.
1124MB download.
3857 when installed which is about 1000MB of updates.
I think it not bare bone but with applications inclufing VLC.
Firefox
Flatpak included.
No Libre Office.
It is finishing now.
I hope my GRUB is intact. It spoiled it.

Everything application installed after the installation is in the /var partition.With Vivaldi and Brave it filled up my /var partition of 6GB.
I had to install VLC clent but all the firmats were preinstalled. Thank You.
Next time I am going to reduce the /root to 15GB and allocate the 5GB to the /var partition.
I got Plasma and Cutefish dedktops but Blender with 2GB is out.


Took 10GB space and takes 1.6GB of the 8GB RAM which is 0.2GB higher than Debian Gnome.

No Opera but Brave and Vialdi are there.
Next try Blender. Install size nearly 2GB.
I have not revisited Cachy OS for a long time. I should do that before finishing my book on Linux Essentials.
It is on top of the www.distrowatch.com.
If do not do that it us a disservice to the ARCH Developer Community.
I have to erase BlueStar Linux.
My gut feeling is it won't put up and dual boot with Debian and Manjaro with GRUB incompatibility.
It is only 3GB image.
It installs multiple desktos at installation.
It saves time on the long run.
I am going to choose 3 two desktops and one window manager.
It is booted now.

මුහුද හත් ගව්වක් තියෙද්දී අඹුඩ ගැසීම

ලංකාවේ දේශපාලන සංදර්බය ගැන සටහනක් තැබිය යුතුය.
ප්‍රජතාන්ත්‍රවාදය ගැඹුරු අර්බුදයකය.
දියෙසේන කුමාරයා බිහිවෙන්නේ නැත.

නමුත්, මෙය කලින්ම, "ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටීම" දුටු කැලුම් ජයසුමනට සිරස නමන්නෙමි.

එක පාක්ෂික නරුමයන්ගේ ප්‍රාර්තනා බිද හෙලා, "Course Correction" නැත්නම් යහ මගට ගැනීමට වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. නිකන් මාද්‍ය සංදර්ශන පවත්වා තමන්ගේ පිට තමන්ම කසා ගැනීමෙන් වැඩේ ගොඩ එන්නේ නැත.

මුන්ගේ ප්‍රාර්තනාව චීනයෙ වගේ අවුරුදු 25 ඉන්නය.

එංගලන්තයෙ වගේ "spontaneous descent" එකක් ඇතිවෙන කල් සිටීම උචිතය. 
එහෙම තමයි දේශපාලන සංදර්බ පවතින හැටි. 
උත්සා පොළොවේ ගැසිය යුතු නැත.

අති විශාල වැඩි චන්දයකින් කම්කරු පක්ෂය දිනුවේ. පොරොන්දු කඩ කරමින් එන්ගලන්ත මද්යම පන්තිය අගාදයට ඇද දැමුවා.

නමුත් විස්වාසබංගය නවත්තන්න බැරි උනා.

මෙහෙ නරුමයන්ටත් අනා ගන්න ඉඩ හැර, හෙමින් සැරේ ප්‍රතිරෝදය ගොඩ නගන්න ඕන. 
ගින්දරට ඩිංග ඩිංග පිදුරු දැමිය යුතුය.

අනිවාර්යෙන්ම තුන්වන අයවැය එනකොට තමයි සල්ලි අච්චු ගහපු එකේ ප්‍රතිපල දැනෙන්නේ. 
ඉන්දියාවෙන් ගෙනාපු "Digital Economy" එක, කඩා වැටෙන්න එතකොට.

විපක්ෂයෙ ඉන්න නරුමයන්ට දේශපාලන බුද්දියක් නැති තරම්ය. 

එකයි මම කියන්නෙ, "මුහුද හත් ගව්වක් තියෙද්දීර්‍ අඹුඩ ගහනවා කියලා".

දේශපාලනයේදී විනය තිබුණේ නැතත් තියනවා වගේ පෙන්නිය යුතුයි.

හැබැයි දිනන්න දරදඬුකම අවශ්‍යය. 

එන්ගලන්තයෙ සිදිවී ඇත්තේ කෟමන්ත්‍රණයකි

මම මෙය ඉංගිරිසි බසෙන් නොලියමි.
සුද්දන්ට මම අවවාද නොකරමි.
අධිරාජ්ජයන් බිද වැටීම සුදුසුය.
එය එසේම වෙමින් පවතිනවා.
එකට කියන්නේ "Natural Justice"  නොහොත් සාමාන්‍යයෙන් විය යුතු කරුණක් කියලාය.

කුමන්ත්‍රණයෙ පිටිපස රජා ඉන්නවා.
Nigel Farage නජල් ෆාරාගේ ඉන්නවා.
වැදගත්ම කාරණය නඩුකාරයොත් ඉන්නවා.
නඩුකාරයො සල්ලි දීලා ගන්න පුළුවන්.
දැන් කාලේ හැමටම වාණිජ මිලක් තියනවා. 
ලංකාව ඔරිගීනල් උදාහරණයක්.

එංගලන්තෙත්, දැන් ඒවගේ වැඩ පුළුවන්.
දැන් එංගලන්තයේ වෙන්නේ එවැනි දෙයක්. 
එක නිසා අපි මෙහෙ ඉදන් නලියන්න ඕනෙ නැත.

Keith Starmer කෙඉත් ස්ටාර්මෙර් දේශපාලන කපටියෙක්.
ඔහු දැන් රංගපෑමක් කරන්නේ.
ඔඋගේ ඔත්තු කරුවන් වෙන්න යනදේ ඔහුට දන්වල තියෙන්නේ ඇති.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විට තාවකාලික බලය ඔහු අතේ.

මිනිහා අන්තිමට විරුද්ධ පක්ෂයෙ නායකයා වෙයි.

කාටවත් රජයක් තනිවම පිහිටවන්න බැරි වෙයි.

එය ප්‍රජාතන්ත්‍රවාදයට හොද ශක්තියක්.

දේශපාලනයේ කිසිම කෙනෙකුට උපරිම බලය දිය යුතු නෑ.

ලංකාවේ අපි අනා ගත්තා.

අපිට අය ගොඩ එන්න අමාරුයි.

Russia Should Never Trust American Shadow Government -We Do Not Know Who is Next American President

The Shadow Government of America can never be trusted. 
To begin with Do Not Trust the British with or without Brexit. 
Europeans are working with Shadow Americans. 
It is pretty obvious.
No country in the European Community could be trusted. 
They are all ready villans against Russia.

Only when Russian athletes and sportsmen and women are allowed, in "Open Firum", I believe white man of the West could be Trusted. 

There are no TRUE diplomats left on this Planet. That is my bottom line.

I do not carry a brief to Russia and I have already given up visiting Russia. I cannot learn spoken Russian in my twilight years.

In my next birth, I wish NOT to  be born on this Planet.  
This is still a ZERO Civilization. 

I wish to be born in a Level I Civilization without Nuclear Arms.

I do not want to believe in Jayarathna Pathiraarchchi's prediction, that a "Natural Catastrophe" would visit us by 2035.

If at all, Nuclear Armageddon be the end point.