Ganegama Dhamma Visuddhi Thera
ගනේගම ධම්ම විසුද්ධි තෙර
මේම ස්ථිවරයනවහන්සේ විසින් කළ උන් වහන්සේගේම, පසු පුනුරුත්පත්ති විමර්ශ්නයකට අනුව උන් වහන්සේට අවුරුදු 30,000ක හෙළ ඉතිහාසය පසු විපරම් කළ හැකි විය. එනම්, රාවනා යුගය දක්වා දිවෙන හෙළ ඉතිහාසයේ උන් වහන්සේගේ පෞගලික අත් දැකීම් එලි දැක්වීමය.
අවුරුදු 30,000 පෙර උන්වහන්සේ අපායේ දුක් විදිමින් සිට අතර බුදුවරයන් 5 දෙනෙකු දුටුවද ධර්මය අසනු වෙනුවට, ඔහු සුර / අසුර යුද්ධ වල ගැටි සිටි කෙනෙකි.
අන්තිම භවයේ, භාවනා යෝගීව සිටි උන් වහන්සේ අවුරුදු 3 සිට මහන වීමට, කැමත්ත පල කර සිටි නිසා, සුදුසු කළ මහන වියට පත්ව, කමටහන් වඩමින් අරණ්යවාසව සිටින ස්ථවීරයන් වහන්සේ නමකි.
මේ භවයේ භාවනා යෝගී උන් වහන්සේ, අනකුත් භාවනා යෝගීන්ට, කමටහන් උපදෙස් දීමට හැකි උත්තමයෙකි.
මෙලෙස, අවබෝදකර ගත් කරුණු අනුව, උන්වහන් සේ, වර්ෂ 2005 සිට, ඉන්දියානු දමිළයන් විසින් විකුර්ති කළ හෙළ ඉතිහාසය නැවත ප්රකුර්ති තත්වයට පත් කිරීමට දුන්, නොමිල සහයෝගය අප අගය කළ යුතුයි.
පසුව එංගලන්තයේ සුද්ධන් විසින් සැගවූ සහ විකෘර්ති කල ඉතිහාසය නැවත නියමිත අන්දමට පෙළ ගැසීමට, ජයරත්න පතිරආරච්චිද සෙල්ලිපි වලට අනුව, අවුරුදු 50ක පමණ දැඩි උත්සාහයක් දරා ඇති නමුත්, ඉංගිරිසි ඉතිහාස පොත් වලින් නොමග ගිය ඇතැම් බෞද්ධ භික්ෂුන් වහන්සේලා එයට අවහිරයක් වී ඇත.