මෙය විය හැකි උපකල්පනයකි.
එය උදාවී නැති මුත් මිය යන්න පෙර එවන්නක් ගැන සිතීමට මට අයිතියක් ඇත.
දැනටම, දෙන්නෙක් වල පල්ලට ගොස් ඇති අතර, අනාගතයේ සෙස්සන් දිට්ට් ධම්ම වේදනීය කර්මය මත වල පල්ලට යනු ඇත. මෙය කර්මය පල දීමක් මිස ශාප කිරීමක් නොවේ.
නිරාගමිකයන් බිහි කිරීමට උදව්වූ හින්ද මහින්ද දේශප්‍රිය වැනි නිවටයන් ජිවතුන්
සිටින කලක, එය විය යුතුයි.
උමතු දමිළ අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවූ ජාතික පෙරමුණේ කොන්ද බිද දැමීම මුලික අරමුණය.
බෞද්ධ මතවදය ඔල්කොට් තුමා විසින් පණ ගැන්වූ අන්දමට විය යුතුයි.
ඔහු අතීතේ කල කාර්යය, මතවාදය පෙන්වා දීමෙන් කල හැකි බව මට පෙනී ගොස් ඇත.
මේ දැන් කරන්නේ එම අඩිතාලම සකස් කිරීමය.
ලංකාවෙන් පිටත සිටින නිසා මට එය පහසුය. මම නැවත ලංකාවට පැමිණිට බලාපොරොත්තුවක් නැත.
මට කිසිම දේශපාලන උවමනාවක් නැත.
විශ්‍රාමික වියාධි වෙදියෙක් වන මට අවශ්‍ය බුදු දහම රැක ගැනීම පමණය.
එයට අඩිතාලම දැමිය යුතුයි.
ප්‍රබල විරෝධය ගොඩ නැගෙන්නේ ඉන්දියාවෙනි. ජාතික ජන බලවේගය, ඒ කටයුත්ත ඉන්දියාව වෙනුවෙන් කරමින් සිටියි. එම උත්සාහය උපන්ගේ ලොට කල යුතුය.
ගොඩ නගා ගත යුතු පිරිස
1. විමල් වීරවංස
ජාතික පෙරමුණ සෝදා පාලු කල හැක්කේ ඔහුටය.
2. කැලුම් ජයසුමන අවශ්‍ය ම සංකලනයකි
ඔහුට හොද යුටුබ් යාන්ත්‍රණයක් ඇත.
3. දක්ෂ කථික ස්වාමින් වහන්සේ කෙනක් අවශ්‍යය. දැනට සිටින සාසනයයට වින කරන කිරිබත්ගොඩ ඥානාලංකාර කුලකයෙන් බැහැර කෙනෙකු විය යුතුය.
ඔහුගේ කාර්යය බෞද්ධ මතවදය ස්ථාපිත කිරීමය
විමල් වීරවංස ඇත්තේ 30% පදනමකි.
එය 50% කල හැක්කේ (බෞද්ධ) මේ බුද්ධිමත් ස්වාමින් වහන්සේටය.
වියවස්ථාවේ ඇති බුදු දහම්ට ඇති සුදුසු තැන රැක ගැනීම ඔහු ට කල හැක.
අන්තවාදින්ට හැර අනිකුත් ආගම් වලට ඇදහීමේ නිදහස තිබිය යුතුයි.
ඔහුට දේශපාලන අනාගතයක් නොතිබිය යුතුය. දේශපාලන ස්ථාවරය සමතුලිත වූ පසු ඔහු ඉවත් විය යුතුය.
උපදෙස් දෙන ස්ථාවරය නොකඩවා කල හැකිය. අවශ්‍ය නම් අත හරිය හැක.
අපේ ඉතිහාසයේ සංඝයාට විශේෂ තැනක් ඇත.
4. ජයරත්න පතිරආරච්ච් මහතා විසින් අපට සොයාදී ඇති නියම සිංහල ඉතිහාසය ක්‍රමානුකුලව, සමාජ ගත කිරීම වැදගත් ය.
සුද්ධන් විසින් සොරා ගත අපේ උරුමය නැවත ස්ථාපිත කිරීම අවශ්‍ය ය.
සොරා ගත් පව්රාණික වස්තු එංගලන්තයේ කෞතුකාගාර වලින් නැවත මුදා ගෙන නැවත ලංකික ග්‍රහණයට පවරා ගැනීම කල යුතුයි.
5. චාපා බණ්ඩාර සහ සේපාල අමරසිංහ මෙම මතවාදයට නම්මා ගත යුතුය.
6. පාර්ලිමේන්තු වේ බලය ලබා ගත යුතුය.
සරල බහුතරයක් තිබීම සුදුසු ය.
වැඩි බලයකට මහජනතාව බය වනු ඇත.
7. වැදගත් කරණයට දැන් පිවිසෙමි.
පළමු අවුරුදු 5 ඇතුලත
දේශපාලනය
දේශපාලන දර්ශනය
බුද්ධිමය දර්ශනය
අද්‍යාපනය
විද්‍යාව
තාක්ෂනය
කොම්පුටෙර් තාක්ෂනය
විදේශ ප්‍රතිපත්තිය
ආගම් සංහිදියාව
ජාතික සංහිදියාව
පරිපාලන කටයුතු
විමද්‍යගත පරිපාලන කටයුතු
සුබසාදනය
මෙකි නොකී සියලු කරනා පිලිබඳව කෙටි කාලින සහ මද්‍ය කාලින ප්‍රතිපත්ති සැකසීම සහ එම ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදෙනවාද යන්න සොයා බැලීම කල යුතුයි.
මේ සියල්ල කල යුත්තේ ආර්ථිකයට ඉසිලිය හැකි මට්ට මකටය.
ණය ගැනීමේ සංවරයක් අවශ්‍යය.