Tuesday, September 30, 2025

සම්පප්ප්‍රලාප නොහොත් YouTube එක

 රහතුන් ටත්

 පනවා ඇත්තේ

සිල් පද අටකි 
 
එහි අන්තිම සිල් පදය වන්නේ
හිරු අවරට පසුව
ආහාර වැලදීමන් වැලකීමයි

දහමේ අදහස් ප්‍රකාශ කිරීමේ
අයිතිය අහුරා නැත

නමුත් මම හිතන විදිහට
පැවිද්දන්ට පමනක් 
සම්පප්ප්‍රලාපයේ යෙදීම
බණ දෙසනා වලදී පවා අකැපය

මා ළග උපුටා ගැනීම සදහා පොත් නැත
මතකයෙන් කරන සටහනකි, මේ දැන්

දහම් සාකච්චා වකදී පවා
අර්ථයෙන් පිට පැනීම වලකවා ලීම
එහි අදහසයි 

1. තමාම උස්කොට තබා ගැනීමට උත්සාහ කිරීම

2. සෙසු අය පහත් කොට සැලකීම යන කරුණු දෙක වැදගත්‍ ය.

අනික් කරුණු මේ කරුණු දෙක වටා බැදී ඇත.
 
මෙහිදී ධර්මය දෙසන පුද්ගලයා වැදගත් නැත. 
 
වැදගත් වන්නේ ධර්මයෙහි සාරයයි.

YouTube Deshana වල කොස්ස තියෙන්නේ එතනය.

දේශපාලනයෙදී, උදාහරණයකට සේපාලට ඕනෙ ඔහුගේ YouTube අදායම ඉහලා දමා ගැනීමය. 
ඕන පට්ට පල් බොරුවක් ඇත්තසේ පෙනීමට සැලසිය හැකිය.
 
එය චරිත්ටත් අදාලය.

පන්සලේ දි තමන්ගේ මල් වට්ටියට වැඩියෙන් අත ගැසීමේ නියාය කියලා මම හදුන් වන්නේ එයයි.

ඕන ජඩ වැඩක් කරනවා.

එයයි යථාර්තය.

පිස්සෝ ටිකක් බිහි කරනවා 
 
ඉන්න පිස්සෝ මදිවට 

බොරුව, හොරකම, අඳබාලකම හා විකෟතිය

තමන් සිංහල යකු ලෙස ඉපිද 
සිංහල කියන්න ලැජ්ජා,
බෞද්ධ යකු ලෙස ඉපිද 
බෞද්ධ කියන්න අකමැති
දමිළ යකු ලෙස ඉපිද
දකුණු ඉන්දියානු ලැදි
ගංගා නම් 
අසුචි පිරුණු 
නදියේ නෑමට කැමති 
දමිළයකු සේ හෝ,

ලංකාවේ ඉපිද 
අරාබිය ට හා ඩිනාර් වලට වදින
මුසලිමාවකු හෝ

ලංකාවේ බෞතිස්ම වු
නමුත් වටිකානු වට
අවාඩින කිතුනවාවෙකු හෝ

ඒකි නොකී සැමටම 
උපහාසයෙන් තොරව
කරන ඇමතිමකි 

මින් මතුව,
සිංහලෙන් කතා කරන්නත් 
සිංග්ලිෂ් වලට ගරහන්ටත් 
බෞද්ධ යන් වෙනුවෙන් 
පෙනී සිටින්ටත් 
බෞද්ධ කම අගයන්ටත් 

උපහාසය අතහැර
මෛත්‍රිය 
කරුණාව 
මුධිතාව  හා
උපේක්ෂා වෙන්
මෙලොව දෙස බලන්නත් 
දේශපාලන ය මග හරින්නත්
දේශපාලුවන් ඇසුරු නොකරනනත් 

ආයේ නැවතත් 
මෙවැනි අදමයන් හා අධර්මිශ්ටයන්
සමග ලංකාවේ නොයිපිදින ලෙස 
පැතුමක් සටහන් කරන්නටත් 
ඉටා ගත්තේ මි 

ඉච්චා බංග ඌවත් 
තමන් තමන්ට විශ්වාස නම් 
දැන්වත් කොන්ද කෙලින් 
තියා ගන්නත් 
උදැල්ල ට 
මිරිස් ගල නොකියා 
උදැල්ල ම කියන්නත් 
බල්ලා ට බල්ලා මිස 
සංකෘතික සුනකයා නොකියන්නත් 
වග බලා ගන්න 

පාසලේදී 
බිත්ති පුවත් පත
කරන්න කියා දුන් 
නිස්සංක මහතා 
මතක් උනත් 
ඔහු මෙන්ම 
සිංහල ඉගන්නු
වික්‍රමසිංහ මැතිතුමාත් 
පසුව ඉංග්‍රීසි යෙන් පමණක් 
කතා කිරීමෙන් පෙන්නු ආධර්ෂය 
නිසා වෛද්‍ය වරයෙක් වු මට 
දැන් ඉංග්‍රීසි බෙහෙත් වෙනුවට 
අපේ සිංහල බෙහෙත් හා 
සිංහල ව්‍යන්ජන අගය වන්නේ මන්ද?

මුලික සිද්ධාන්ත
සහ මම කවුද
යන්න
අමතක නොවී මයි

ජයරත්න පැතිරආරච්ච් ට
සිංහල කම අවදි කරීම ගැන
විශේෂ ප්‍රණාමය ක්

මෙහිදී සම්යක් ප්‍රලාප ගැන
අමතර සටහනක් කළ උතුය

ඉට පෙර රහතුන් ටත්
පනවා ඇත්තේ
සිල් පද අටකි 
එහි අන්තිම වන්නේ
හිරු අවරට පසුව
ආහාර වැලදීමන් වැලකීමයි

ධහමේ අදහස් ප්‍රකාශ කිරීමේ
අයිතිය අහුරා නැත

නමුත් මම හිතන විදිහට
පවිද්දන්ට පමනක් 
සම්යක් ප්‍රලාපයේ යෙදීම
බණ දෙසනා වලදී පවා අකැපය

මා ළග උපුටා ගැනීම සදහා පොත් නැත
මතකයෙන් කරන සටහනකි මේ දැන්

දහම් සාකච්චා වකදී පවා
අර්ථයෙන් පිට පැනීම වලකවා ලීම
එහි අදහසයි 
1. තමාම උස්කොට තබා ගැනීමට උත්සාහ කිරීම
2. සෙසු අය පහත් කොට සැලකීම
යන කරුණු දෙක වැදගත්‍ ය.
අනික් කරුණු මේ කරුණු දෙක වටා බැදී ඇත.
මෙහිදී ධර්මය දෙසන පුද්ගලයා වැදගත් නැත. වැදගත් වන්නේ ධර්මයෙහි සාරයයි.
YouTube Desana වල කොස්ස තියෙන්නේ එතනය.

දේශපාලනයෙදී, උදාහරණයකට සේපාලට ඕනෙ ඔහුගේ YouTube අදායම ඉහලා දමා ගැනීමය. ඕන පට්ට පල් බොරුවක් ඇත්ත සේ පෙනීමට සැලසිය හැකිය.
එය චරිත් ටත් අදාලය.
පන්සලේ දි තමන්ගේ මල් වට්ටියට වැඩියෙන් අත ගැසීමේ නියාය කියලා මම හදුන් වන්නේ එයයි.
ඕන ජඩ වැඩක් කරනවා.

මා You Tube එක අතහැර ඇත්තේ එ නිසයි. අවුරුදු 25කට වඩා කියනවා.
දැන් Google AI එක, ඒක  ලස්සනට කරනවා.


නමුත් සියල්ල
වෙනස් වෙන සුළු යන
ධර්මතාවය
නොහොත් - Uncertainty Principle Rules.

Uncertainty Principle is the key driving force which I cannot change as a medical man, or Yes I am not potent enough to change the course of Ceylon from  Indian Intervention and bizarre Communist Incursion.

Sad it is.


Carl Sagan Approach to Dhamma

Scientific Anslysis is not perfect 
His approch is pragmatic

1. Have at least two hypothesis

2. Chose the simple hypothesis that explain the phenomenon

3. Ask for verifiable facts

4. Encourage independent testing of the hypothesis 

5. Who else has entertained similar arguments but encourage alternative views

6. Follow the Chain of Arguments and whether they fit and flow

7. Do not get attached to the hypothesis.
Challange it vigorously. 
If not somebody else will challenge it.

Problems to solve

1. Are thete aliens in this universe?

2. Is Rebirth varifiable?

3. Can humans survive the Van Allen Belt?

4. Did Americans landed on moon?

5. Can humans overcome death?

6. Is the history told to us by our predessors true?

Jayaratne Pathiraarachchi claim 
Buddha born in Ceylon.

7. Can we believe Indians, particularly Buddhagosha and Mahanama?


8. Known Histirical records and investigators.

Deepavansa  in the 4th CE

Culavansa in the 4th, CE by many authors
From 4th CE to 1815

Mahavansa in the 5th CE

B. H. P. Bell 

George Mueller

Weilm Geiger in 1912