Saturday, September 19, 2026

Reopen Dinesh Shaffter Murder Case

This is to empowered Shani Abeysekara.

Open this case fresh. Then we van have Trust on Police investigators.

Reasons
Brian Thomas was involved in financial irregularities. He was let scot free. I stopped reading his articles and altogether stopped watching Ceylon Cricket.

Why police tried to plant Cyanide Suicide case on top of a murder case?
Who paid the police to divery attention.
Brian Thomas is on top of the list.

Is it common for a Janashakthi Company to have business deals in a cemetery?

Why the man who fled from cemetery ground was never followed up.

Brian Thomas or any of associates of him would have used an underworld guy to carry out the murder.
This possibility was not explored by the police.

Can the police close a case when the muderer is at large. He may have committed many more.

Exhumation and reexamination would have been a ploy to mitigate and divert in only one direction which police has created.

Shani was in active service.
Not only political investigations but real murder cases should have a favorable outcome to clear police of wrongdoings.


ශ්‍රීයාල් ලක්තිලක සහ දේශපාලන බලය

ශියාල් ලක්තිලක බුද්ධිමත් තරුණයෙක්.
හොඳ දේශපාලන කියවීමක් ඇති උපාධිදරයෙක්.
ඒ ගැන මට ප්‍රශ්නයක් නැහැ.

නමුත් ඔහු Bertram Russle කියවා නැතිව ඇති කියලා මට හිතෙනවා.

මම Bertrum Russle ගේ,
Book on "Power".
Book on "Why I am not a Christian" and many other books කියවා ඇත්තෙමි.

මේ පොත් කියෙව්වට පසුව, දේශපාලන අතහැරලා Philosophy ගැන උනන්දු වුනා.

දේශපාලනය දරුණු විෂබීජයක් කියලා තේරුම් ගත්තා.

බුද්ධිය ප්‍රසාරණය කරන්න තවත් ඉඩකඩ ඒමට තියෙද්දී ඇයි දේශපාලන බලය පස්සේ යන්නේ කියලා මට ලොකු ප්‍රශ්නයක්.

අබිං වැනි දෙයක් දේශපාලනය.

දේශපාලනයට ඇවිල්ලා අනුර වගේ පිස්සු නටන්න පටන් ගත්තම හිනාහ වෙන්නේ කෝයි පැත්තෙන්ද කියලා හිතෙනවා.

ගහපු බේරෙකුත් නැහැ බෙරේ පාළුවකුත් නැහැ.

මේ කරුණු ගැන සලකා වෙනත් බුද්ධිමත් විෂයකට නැබුරු වන්න.

Linux was a discovery.
Dhamma was a late attraction.

Wrting about anecdotal events like අග්ගල ආච්චි සහ හැලි වලං ආච්චි gives me some reflection of real people in real life.

People like Donald Trump and Netanyahu sickens me.