Wednesday, October 15, 2025

ගොත්ත්‍රිකවාදය

මම දේශපාලනිකයෙක් නොවෙමි.
 
කාලයකට පෙර වෛද්‍ය වෟර්තියෙන් ඉවත්ව සමාජය දෙස වපර ඇසින් (හරි වචනය sarcasm) නැත්නම් උපහාසයෙන් බලන්නෙකු හැටියටය. එයට මට අයතියක් දැන් තිබෙනවාද යන්න නොදිනිමි.

මේ ගෝත්‍ර (tribalism) සන්ධර්බය අපට එන්නත් කලේ, ජනතා විමුක්ති පෙරමුණය. ඒ විස බීජය දේශ ප්‍රේමි විමුක්තිය තව දුරටත් ඉදිරියට ගෙන ගියා මිස එහි අහිතකර ප්‍රතිපල ගැන, එය පසු හැරී විපරම් නොකොළහ.

"ජාතික ජන බලවේගය" කියලා තවත් කාර්ඩ්බෝර්d එකක් අටවා ගෙන මෝඩ ජනතාව රැවටුවා.

දැනට අටවා ගෙන සිටින බැටළු හමෙන් අතීතයේ කල විනාසය වසා ගත නොහැකිය.
එය ජාතියටම ශාපයකි.
සත්‍යය එයයි.
දැන් බලයට පැමිණ කරන්නේ මොකක්ද කියා තේරුමක් නැතුව අදුරේ අත පත ගාමින් සිටිති.
මම කියා සිටින්නේ මොවුන්ට අවුරුදු හතරක්ම ඇදගෙන යාමට ඉඩ දිය යුතුයි කියලා.
නැත්නම් ආයෙත් නහයෙන් අඩන්ට ඉඩ තියෙනවා. 
ඉතිහාසය විසින්ම අතුගෑව් යාමට ඉඩ හරිය යුතුයි.

මේ ටිකමයි L. T. T. E. එකට කියන්න තියෙන්නේ.
දෙකම ජාතියට ශාපයකි.

විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍යයෙකු හැටියටත් ආචාර්ය පදවි හෙබුවෙකු ලෙසත් මා එය අත් දුටුවා. 
විශ්වවිද්‍යාලයෙන් සමුගත් දවස තමයි මගේ ප්‍රීතිමත්ම දවස.
එනමුත් රාජකාරිය අකුරටම කලා.
විශ්වවිද්‍යාල සල්ලි වලින් පිටරට සවාරි ගියේ නෑ. 
ඊට පෙර ලෝකයේ සවාරි ගහල තිබ්බ නිසා.

No sabbatical at all.

Peppermint OS was ditched under 24Hours

I think even a Window Manager does a better job than brand New Peppermint OS.
It is a killer of Young Linux enthusiasts.
It does not even have a browser.
They could have at least used Midori for a change.

DO NOT Use it.

These developer guys were in slumber for about 3 years.
My suspicion is Windows guys would have bribed these English guys in UK to promote this with an ulterior motive to induce gullible guys and get them to say Linux sucks.
I hate XFCE and since Peppermint was an old Linux flame of mine, I tried it.

I took the trouble to install Gnome on top of XFCE and the ordeal was even worse.
Panels and icons were ugly, to say the least.

This is the first distribution I ditched under 24Hours.
My record, it is so BAD.

Variety Wall Paper is a pain

I ditched Variety Wall Paper many moons ago, when I realized it was opening a backdoor for my computer and snooping.
KIRO has used it liberally with command line function. KIRO has done some work with Variety and some of its effects are blinding.
I had to ditch out KIRO Linux simply because Variety.
I settled down with Manjaro.
Fiddling with wall papers is not habit evrn with my Android cellphone.

Exposition of Linux

විස්තුපනය යන වචනය මම අසා නැති වචනයකි.
Exposition යන වචනය උවද වැඩියෙන් භාවිතා කර නැත.

Linux Principles පොත පතෙහි වර නගන විට මම මේ වචනය සදහන් කරන්නට ඇත.

එයින් Linux Principles වලට මා වරදක් කරන්නට ඉඩ ඇත.

මගේ ලොකු වචන භාවිතයක් නැත.
සරල වචනවලින් කියන්න බැරිදේ ලොකු බර වචනයෙන් කියන්න බැරිය.

වචනය පසෙකලා Linux ගැන සඳහනක් කිරීම උචිතය. මෙහි වැඩියෙන් වර නගා ඇත්තේ Linux පෙරටු කරුණුය.

Software නොහොත් පරිගණක මුදුකාංග සම්බන්දයෙන් 1980වේ ගණන්වල ගොඩ නැගුණු සම්මුතියන් හතරක්.
පරිගණක මුදුකාංග නැතිව පරිගණකයකින් වැඩක් නැත.

නිදහසේ පරිගණක මුදුකාංග භාවිතා කිරීම සදහා වැදගත් වන සිධාන්ත එහි අඩංගුය.

නිදහස සහ නිදහස බෙදා හදා ගැනීම එහි අරමුණ උවද එම නිදහසට බරපතල තර්ජනයක් දැන් උදා වෙමින් තියෙන්නේ.

It is also a powerful operating system. However, it's software principles stand tall.