Wednesday, October 8, 2025

Digital Keyboard vs Mechanical Keyboard

I tried to translate palsade to Sinhsla.
Outcome was very poor.
Palidading was used in Pathology to describe how cells line up like a brick wall or a upright sticks in a gence.

වැට කණු හෝ වැට යන පරිවර්තනය වඩා උචිතය. 
සිංහල භාෂාව අනුරගේ ආණ්ඩුව යටතේ දැඩි පරිහානියකට පත් වෙලා වගේ.
අනේ ආපොයි.

I am a guy who is not a touch typist.
One finger typist and it takes an age to type a letter.
First thing I bought from my first salary were a camera and an electric typewriter.
25 years later I am a digital typist.
Before I could type a word the computer background of my Android cellphone guesses, it even with grammar.
Thank YOU, Google.
Blog site is an instant BONUS.

But since I am using AbiWord, I still love to sit and type with the mechanical typewriter. It gives me enough finger space. Spelling mistakes are minimal and I used to have an Oxford Dictionary by my side.
I am going to try the first book using using the cellphone. 
But I have to do the page style and format later. Perhaps it is duplication of my effort.
My minor foot injury was a blessing.
I rediscovered the digital typeface with Sinhala font.

අත් අකුරෙන් ලිවිමි

අත් අකුරින් උනත් ලිවිය හැක
අකුරු ලිවීම 
දැන් හරි පහසුය 
In English 
සිංහලෙන් 
අඹ ඹ යන්න ලිව්වා

My Choice of Word Processors

One my realize that I never use Microsoft Words.
Microsoft Words sucks especially one is ready to print it one a specific Page Layout.
Its PDF format also sucks.
It has lot of macro and the final output is vey bulky.

1. AbiWord comes first.
It used to be 28MB but now is about 350MB.
It is a command line utility and one can works in CODE. I do not.
Its font is minimal but my favourite liberation sans sheriff is available.
Sinhala font cannot be used.
One has to cut and paste in UNICODE.
I can never do a book in Sinhala.

2. LibreOffice 25.2 is pretty good and it can take AbiWord document under its fold.
PDF is only for export and one cannot save as PDF. 
In AbiWord one can edit the PDF file if it is run parallel with the AbiWord dicument.
That is why I love AbiWord.
In LibreOffice one vannot edit the final PDF file.
It van be done using a PDF Edit utility.

3. OnlyOffice is dedicated to Microsoft Office. A waste of time.
Use Microsoft itself head on.

4. Callgra I have installed in Linux but never used and no comments.

5. But Google document is the best.
With Free Drive facility and multlanguage UNICODE facility, it works seemlessly.
Interestingly, it is not bulky.
Cloud fscility is its strength.
One does not need to carry a PenDrive.
It is the document on the fly.

Instead, one can use other Document utilities, but not Office type.

1. NotePadqq comes first.
Command line like AbiWord.

2. Neofetch, now depreciated.

3. NeoVim is new and looks impressive.

4. VIM in many forms

5. RedNotePad

6.?Bluebird 
I forget my old favourite which has many built in command facilities.
Since, I use only AbiWord for my work, I have forgotten all details

7. Feather Pad

8. Leaf Pad

7. Gnome Leaf

One must not forget Linux is based on VIM or all Word Files  with father and son hierarchy.
Many distributions have their own Leaf Pads.

Email Formats that comes with Browser
Mozilla
Thunderbird
Apple mail
Maibird
OSMO



2. 

අවිනිශ්චිතය ධර්මතාවයකි

ධර්මතාවය යනුවෙන් අදහස් කෙරෙන්නේ යමක ස්වභාවික පැවෙත්මය.
වෙනස්වන සුළු පැවැත්මය.
එනිසා අවිනිශ්චිත භාවය ලෝක ධර්මයකි.
අවනිශ්චිත භාවය අගතියට ගත් විට හානිකරය.
කෙනෙකුට මෙ සතා මැරෙන්න ඉන්නෙ,
එනිසා මැරුවට කමක් නැත කියා සතෙකු මැරීමට පෙළබිය හැකිය.
එම අහිංසක සත්වයා මුදා ගැනීම අපේ යුතු කමයි.

පුනරුප්පතියේ ස්වභාවය තේරුම් කිරීම මගින් ඒ අවදානය වලකා ගත හැකිය.
පුනරුප්පතිය හේතු පල වාදය මත ගොඩ නැගුණකි. අහම්බෙන් සිදු නොවන්නකි.

පුනරුප්පතිය හරි උනත්, වරිදි උනත් ප්‍රතිපලය අගනාය.
එම කරුණ නිසා මම පුනරුප්පත් තිය ප්‍රවර්ධනය කරමි.

This is my "Uncertainty Principle" in action. 

සත්‍යය සහ අසත්‍යය දාර්ශනික මතයකි.
දර්ශනයේ සත්‍යය නොවන, අසත්‍යත් නොවන අවස්ථා පැවතිය හැකිය. 
එය දාර්ශනිකයාව අවිනිශ්චිතය කරා නැබුරු කර වීමකි.

මගේ මතය ධර්මතාවය සහ සත්‍යතාවය එකට තිබිය නොහැකි බවයි.

එක්කෝ ධර්මතාවය ඉස්සර විය යුතුයි.

නැතිනම් සත්‍යතාවය ඉස්සර විය යුතුයි.

මට මෙය උභතොකොටික ප්‍රශ්නයකි.

Truth Principle and Uncertainty Principle both exists in Buddhism.

If am given the choice, I take the latter which is much closer to scientific reality.

Try again in English.
Seemless integration.

අරිය මග

ඉන්ගිරිසියෙන් බණ කියන එක විකෘර්තියක්‌ කියලා දැන් මට වැට හෙනවා.
පාලියෙන් බණ කියන එකත් මට අල්ලන්නේ නෑ. 
දහම සරලව ජනතාව අතර පැතිර ගිය යුතුයි. එයට සුදුසු සිංහල.

රාවණ කුලය බුදු සසුනට පෙර තිබුන නිසා රාවණ අකුරු සිංහල අකුරු වගේ වෙන්න බැහැ. නමුත් රාවණයන් ගලේ අකුරු කෙටිම නිසා පසුව ගොඩ නැගුණු සිංහල ආරට හොද පාඩමක් උගන්නල ඔඋන් තිරයෙන් පිටි පස්සට ගියේ. ඔඋන්ගේ කාරබාරය අපි අගය කල යුතුයි.

මතක තබා ගත යුතු කරුන නම් දහම ග්‍රන්ථාරුඩ උනේ පිරිනිවන් පැමෙන් අවුරුදු 1000 කට පසුව. 
ආදේශ සහ විකුර්ති සුලබය. 

ඒ සමගම ගල් මත අකුරු කෙටිම අභාවයට යන්න ඇති. ආසනයක ඉඳගෙන ඕනා මනස්ගාත ලියන්ට පෙළබුනා වෙන්නත් ඇති. තවමත් ඒ මනස්ගාත ඉඩියටම යනවා.
අවබෝදය දුරුස් වෙනවා.

මහවිහාර සහ තෙරවාද බෙදීම් අතීතයේ සිට තිබුනා.

සිංහල අකුරු දැන් මටසිලුය. 
Cellphone එකේ Nakeyboard එකෙන් දැන් මටත් පුළුවන් වචන ගලපන්න.

බුදු දහම බේරගන්න සිංහල බාසාව රැක ගත යුතුයි.

1. හරි වචනය
2. හරි දිවි පැවැත්ම 
3. හරි ක්‍රියාව
4. හරි උත්සාහය
5. හරි සංකල්ප (සිතුවිල්ල)
6. හරි දෘශ්ටිය (දැක්ම)
7. හරි සතිය (සිහිය)
8. හරි සමාදිය (අවදිය)

මෙම අදහස් පෙළ ගැස්ම බලනවිට මට හිතෙන්නේ බුදුන් වහන්සේ දහම් දේසන්න ඇත්හේ පාලියෙන් නෙව සිංහලෙන් කියා.

පාලිවල තියෙන්නේ පසුව එකතුවු මහප්‍රාණ කොටස්ය. ඒවා මහානාම එකතු කලේ අවබෝදය යට ගහන්නය.
බමුණු කුලය පවත්වා ගන්න.

අපේ සංඝයා ඉබේම බමුනෝ උනා.

අට සිල් සහ දස සිල්

මේ සදහා ඉන්ගිරිසින් ඇතුල් කල මගේ "ගෙතුනු සටහන්"  බලන්න 

සිංහලන්ට නොව ඉන්ගිරිසියෙන් කියවන්නන්ට පහසු වීම සදහා මම සටහන් ගෙතුවෙමි 

සිංහලයන් දිනපතා කියන නමුත් නොරකින සිල් පද රැසකි

මාලිමාවේ සහ ජේවීපියේ ප්‍රදාන සිල් පදය ලංකා රාජ්ජයේ බොරුව රජ කිරීමය.

ඔඋනට සිල් පද අදාල වන්නේ නැත.

පක්ෂයේ නිල පත්‍රිකා වලට සහ නිල නියෝග වලට මෝඩයන් සේ අවනතවීම අනිවාර්යය.

Eight Precepts

Abstinace from
1. Killing
2. Stealing
3. Lying
4. Sexual misconduct
This is celibacy.
Buddhist monks cannot become homosexuals like Mevanapalane and Ellawala guys.

5. Abstinace from alcohol
6. Abstinace from entertainment
7. Using high rising chairs and beds
8. Abstain from consumptio of food after noon

Ten precepts 
9. Abstain from perfumes, cosmetics and garlands
10. Using silver and gold or money 

Foreign Authors who confirm Buddha was born in Ceylon

With so much historical records available, this bogus Archeology guy Ellawala Medanada says Buddha was born in India.
If you ask KiriPutha, he will give a resume for this monk. In my invetigation almost all priests are comfimed homosexuals. Religion does not matter.

Folloeing authors categorically state that Buddha was born and lived in Ceylon.

1. Vaskoda Gama

2. Ravo Ruberiyez
Portuguese Captain
He states the Calendar was based om Buddha Varsha or Calendar.

They introduced Roman calender and destroyed all the Buddhist temples in the costal region.

3. French Author 
Ela Lobiues
Father of Gothama was a king of Ceylon 

4. History of Ceylon 
Phillaletheis 
Kandy King was Gothama Buddha's Father

5. Teldeniya Project was done by the British to hide the site where Buddha clan lived in Teldeniya.
Gaminie Dissanayake took the bait and named it the Victoria Project.

6. Villiez Case
Adam's Peak

7. Alien Van Dort 
Prince of Lanka

8. Distorters
Anagarika Dharmapala
Colonel Olcott 
Helena Blavasky 

මහාවංෂය විකෘතියකි

මහාවංෂය මුල සිට අගට විකෘතියකි.

දමිළ මහානාම ඔහුට ඕනෑ ඔක්කොම පච වැට්ටෝරුව එයට ටිකින් ටික එකතු කල සේක.

6වැනි වෙළුමට එනකොට මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියා මෙලෝ සිංහලයෙකුට තේරෙන්නේ නැත.

ජයරත්න පතිරආරච්චිගේ YouTube නාලිකාව බලනු මැනව.

මහාවංශය පච වැට්ටෝරුවකි 

ධාතුසෙන නැමැති රජා අපේ ඉතිහාසය විකෟති කලා. පුතා ට බයේ සැගවි වෙලා සිටිය රජා.

මේ අතර ජයරත්න පතිරආරච්චි ගෙන් මුලාශ්‍ර හොරා ගත් බොරු රහතුන් වන
මීවනපලානේ 
මුකලානේ 
බුද්ධාගමට ඇරිය
Bokken Kleppe 
යන ධර්ම විකෟතිකයන් නිසා වන විනාශය ඇති විශාලය.

There are over 10,000 Stone Edits to prove Buddha was born in Ceylon and not in India. Anura who is a stooge of India would never take steps to rectify Indian distortions. He is in any case belongs to Niragamika Clan.