Monday, August 17, 2026

ලංකාව අසමත් රාජ්ජයක් වීමට හේතු බුත වූ කාරනා

ලංකාව අසමත් රාජ්ජ්‍යක් වීමට හේතු බුත වූ කරනා එමටය

1. පරිපාලන ව්‍යූහය පැය 24කින් ඉන්ගිරිසියෙන් සින්හලට වෙනස් කිරීම 

2. සුදුසුකම් නොමැති අයට උසස්පෙලේ තනතුරු පැවැරීම 

3. අදිකරණයෙ මුලපුටුවට නේවිල් සමරකෝන් වාගේ කෙනෙක් වෙනුවට සරත් න් ද සිල්වා වැන්නෙකු පත් කිරීම 

මේ කරුණු පෙළ සියයට වඩා දැන් වැඩිවෙලා තියනවා.

දැන් ගොඩ ඒමට අපහසුයි.

අනේ අනි්ච්චන්.

සිංහල යතුරුපුවරුව

මේ සිංහල Desh යතුරපුවරුවය. 
තනි ඇඟිල්ලෙන් ලියන්න පුලුවන්.
අකුරක් වැරදුනොත් තොරා ගැනීමට ඉහලින් අකුරු පෙලක් ඇත.
අනගිය.
නොබෙල් ත්‍යාගයට මම එය තෝරා ගත්තෙමි.