Tuesday, October 27, 2026

බුදුසසුන වෙනුවෙන් කැපවුණු බික්ෂු බික්ෂුනී, ගැහැණු, පිරිමි (ගිහි පැවිදි) ජන ගංගාවට මගේ ප්‍රණාමය

මෙය දැනට සිදුවන සිධීන් ගොනු කිරීමකි.

වර්තමාන පිබිදුම, මගේ ඇසට පෙනෙන්නේ වෙනත් කෝණයකිනි. නැත්නම් වෙනත් කඩතුරාවකිනි.

බ්‍රිතාන්‍ය සුද්ධන් විසින් සිංහල සමගිය බිදීම සදහා යොදාගත්තේ දේශපාලන පක්ෂ ක්‍රමයයි. අන්තිමට එය ඉන්දියාවේ සහ LTTE එකේ අවශ්‍යතාවයට ජාතිවාදය දක්වා ඩික්ගැස්සී ඇත. 
LTTE ඒක ඉන්දියාවේ නිපැයුමකි. 
එය පැහැදිලිව තේරුම් ගත යුතුයි.

අනුරාධපුරයේ කිසිම වියාපෘතියකට ඉන්දියාව සම්බන්ද කරගත යුතු නැත. දේශපාලන බිම වගුරු බිමක් කිරීමේ ඉන්දියානු උප්පරවැට්ටියට අහුවෙන්න එපා. අනුර දැන් බැහැල ඉන්නේ ඒක කරලා චුත වෙන්න. 
ඔහු ජාති ද්‍රෝහියෙක්.
LTTE උපායට අහුඋන මෝඩයෙක්.
වස්කවි කියා එලවිය යුතු නරුමයෙක්.

ලංකාව දෙකඩ කිරීමේ බ්‍රිතාන්‍ය නියාය ඉක්මයැමක් ඉන්දියාව දැන් කරමින් සිටිනවා. අනුරාධපුර වියපෘතිය ඇස් බැන්ඳුමක්ය. 
එය මොට කල යුතුයි.

කැලුම් ජයසුමන, අංජන උදාර සහ කස්සප හිමිට තිබිය යුත්තේ බෞද්ධයන් දේශපාලන පක්ෂ බිමෙන් ගලවා ගැනීමේ මෙහෙයුමය. 

UNP
SLFP 
LSSP
CP
DJVP / JVP
SLPP 
ජානතාව බෙදා වෛරය වැපිර වීමට උදව්වූ පක්ෂ ගොන්නකි.

ලංකාවේ දැන් තිබිය යුත්තේ පක්ෂ 2ක් පමණකි.

බෞද්ධයන් එකමුතු කරන පක්ෂය සහ බෞද්ධයන් අසමගි කරන ඉන්දියාව නිෂ්පාදනය කල NPP/JVP පක්ෂය.

ඉන්දියානු උප්පරවැට්ටිය පරාජය කිරීම යුගයේ අවශ්‍යතාවයයි. 

නායක ස්වාමින් වහන්සේලාගේ, නියම පෞගලික ජිවිත කතා ගැන චරිත සහතික දෙන්න පුළුවන් සුදුස්සා ජයරත්න පතිරආරච්ච් මහතාය  ඒ සඳහා ඔහුට හරි ගෙවීමක් කිරීමට වගබලා ගත යුතුයි.

මගේ පෞගලික පරීක්ෂණ වලට අනුව, කතෝලික පල්ලිය CIA ක්‍රමය අනුව, අන් ආගමිකයන් සාසනය තුල ස්ථාපිත කර ඇත. ඔඋන්ගේ නම් ගම් වෙනම බ්ලොග් සටහනක සදහන් කර ඇත.

කිරිබත්ගොඩයා ඉන් එක්කෙනෙකි. සමහරු මහමෙවනා (උමන්දාව)නිකාය යටතේ යහමින් වැජබෙමින් සිටිති.

ඉදිරියට පොතක් රචනා කිරීමට සිතුනොත් මතක සටහන් ලෙස මේ සිද්ධින් භාවිතා කිරීමට බලා පොරොත්තු වන්නෙමි.

අවුරුදු 45 අධික කාලයක්  තුල අලි ඇතුන්ට කරන විපත්ති ගැන පොත් 3ක් ඉංගිරිසියෙන් Amazon Books වල රචනා කර තිබෙනවා. එය ගැන සටහන් පමණක් තැබිය යුතුයි.

අදුර්ශමාන බලවේග ගැන මගේ මතය මද්‍යස්ථය. පියවි ඇසට නොපෙනෙන දෙයක්‌, ඇති බවට තහවුරු කරන්න හෝ එසේ නොකරන්න මම වෛද්‍ය වරයෙක් ලෙස මැදිහත් නොවන්නෙමි.

යකුන් සහ දෙවියන් සම්බන්දව බෞද්ධ මත වලට මම ගරු කරන්නෙමි.

හෙළ ඉතිහාසයේ එන යක්‍ෂ, නාග, දේව සහ මනුෂ්‍ය යන විවිධ ජාතින් පිළිගන්නා අතර අදුර්ශමාන ජීවින් නොමැති යන මතය තහවුරු කරන්න ආපසුය.

එනයින්, ජන වහරේන් එන බලි, තොවිල් සහ යාග බැහැර කිරීමට නොහැකිය. 

බොහෝ විස්වාස ඉන්දියානු හින්දු බක්තිකයන්ගෙන් ආදේශ වුවද, මෙතක් කල් එවැනි දේ ජනවහරේ පැවතීමට හේතුව සොයා බැලීම යුක්ති සහගතය.

වැඩි හරියක් බෞද්ධ භික්ෂුන් මෙවැනි දේ පිළිගන්නා අතර එවැනි ශාන්ති කර්මයන් කෙරෙහි නැබුරුවීම ගැන පසු විපරුමක් කිරීමට මම බලාපොරොත්තු වන්නෙමි.

උමන්දාවේ හිමියන් දෙස මා බලන්නේ වපර ඇසකින් නොවේ. ඉදිරියට සිදුවන සිදුවීම් වලින්, යම්කිසි අවභෝදයක් ලක්වාසි ජනතාවට ලැබෙනු ඇත. 

එතෙක් ඉවසන්න. 
හදිසි නිගමනයන්හි එළබ නොවන්න.

රටට සහ සියළුම ලාංකිකයන්ට යහපතක්‌ වන්නේ නම් එවැනි ක්‍රියාවලියන්ට ගැරහුම් නොකර සිටීම අගනේය.

මට ලොකු අවභෝදයක් නැති නමුත් අනිකුත් ආගම් වලත් මෙවැනි ශාන්තිකර්ම සිදුවන බව නම් සහතිකය.

බලංගොඩ කස්සප හිමි රෝහලෙන් එලියට ආවේ, නන්දන ගුණතිලකට උණු ඉරණමට පාත්‍ර වීමට ඉඩ තිබුණු නිසාය.

ඥානසාර හිමි අභිරහස් ලෙස රෝහලේදී හෝ හිර ගෙදරදී අපවත් කිරීමේ කෘමන්ත්‍රනයක් සැලසුම් කරන්නට ඉඩ තිබේ..

ශිරාල් ලකතිලක හොඳ නීතිඥයෙකි. ඔහුගේ සිංහල වචන යෙදීම අගනාය.
මම මගේ සිංහල භාවිතාය වැඩි දියුණු කර ගැනීමට උත්සාහ ගනිමි. 

ඉංගිරිසියෙන් උසස් අද්‍යාපනය ලැබ වෛද්‍ය වුර්තිය හැදැරු මට සමහර වචන තේරෙන්නෙ නැත.

ඥනසාර හිමි නමගේ අභිමානය කෙලෙසීම ගැන වියක්ත විග්‍රහයක්‌ ඔහු කර ඇත. එයට සවන් දෙන්න.

එනයින්, අනුර ඔහුගේ රාජකාරිය 
පක්ෂයට ලැදි බන්ධනාගාර නිලධාරීයෙකු හෝ ඇමතිවරයෙකුගේ මෝඩ ක්‍රියාවලියක් නිසා මොට කර ගෙන ඇත.

අනවශ්‍ය ඇන්දමට, පක්ෂයේ හිමි ජනප්‍රියභාවය නැවතත් 3% බැස්සවා ගෙන ඇත. 

සියයට 70% වන බෞද්ධ ජන කොටසට නැවත ආමන්ත්‍රය කරන්නට ඔහුට කිසිසේත් බැරි වනු ඇත.

වෙන අන්දමකින් කිවහොත් නියම අනාගැනීමකි.

කැලුම් ජයසුමනට පොඩි තල්ලුවක් දෙන්න ඕනෑය..
මෙම බෞද්ධ ජනකොටස මින් පසුව කිසිම පක්ෂයකට දීනා ගත නොහැකිය. කතෝලික පල්ලියටද මින් මතුවට දේශපාලන උප්පරවැට්ටි කළ නොහැකි වන ඇන්දමට, බෞද්ධයන් ගොනු කර ගැනීම කැලුම් ජයසුමන, අංජන උදාර සහ ඔවුන්ගේ මිතුරන්ගෙ වගකීම සහ වගවීමය.

නිකාය 4කට බෙදී ඇති මහනුන්ට එය කළ නොහැකිය. කොහොම නමුත් මහනුන්ට දේශපාලනය කිරීමට අයතිය තිබුනත් ඊට පෙර ඔඋන් සිව්ර ගලවලා පසෙක තබා දේශපාලන වගකීම ඉටුකොට පසුව, සිව්ර පෙරවා ගත යුතු කාලයක්‌ එළබ ඇත

අතීතයේ සංගුන් එම කාර්යය ඉටු කර ඇත.

සිව්රේ ගව්රවය රැකීමට ගිහි පැවිදි දෙපක්ෂයම අත් වැල් බැන්ද ගත යුතුයි.

සිව්ර ගලවා පාර්ලිමේන්තුවට පැමිණි ඇති NPP/JVP 51ක් දෙනාට එය කළ නොහැකිය.

දේශපාලන මෝඩ තරිඳු පොඩි පොඩි ගේමක් ගහන්න හදනවා. 
පොඩි නොන්ඩියක් දමන්න. 

ජේමිස් අයියා නොහොත් වියන්ගොඩ හිටපු නීතිපති සරත් නන්ද සිල්වාගේ නීති තර්කයන් කඩන්න මෝඩ ව්‍යායාමයක් දරනවා. ඔහු අනිද්දා පත්තරයට ලියුම් ලියන්නෙක්. 

Victor Ivan ගේ රාවය. ඉස්සර Communist පක්ෂයේ ඇත්ත පත්තරය තමයි දැන් අනිද්දා (Aniddha) පත්තරය වී ඇත්තේ.

මම දැන් රටින් බැහැරව ඉන්නේ.
දේශපාලනයෙන් බැහැරව මගේ English books රචනා කරමින් ඉන්නේ. 

තවමත් සිංහලෙන් පොතක් ලියන්න බැරි උනා. මා පාවිච්චි කරන Debian Linux වලින් සිංහලෙන් Type කරන්න අමාරුයි. 
ඇල්පිලි පාපිලි දමන්න අමාරුයි.

චාපා බණ්ඩාරට එය තනියම කරන්නට තරම් දේශපාලන සම්පත් නොමැති නිසා පොඩි තල්ලුවක් ඔහුටත් අවශ්‍යයි. 

ඇද හැලෙන දාරණීපාත වර්ෂාව නොතකා පා ගමනින් කොළොඹට පැමිණි බික්ෂු, බික්ෂුනී, ගැහැණු, පිරිමි බෞද්ධ සහ
අබෞධ ජන ගංගාවට මගේ බක්ති ප්‍රණාමය මෙයින් පිරි නැමේ. වඩාත් වැදගත් වන්නේ මොවුන්ගේ සංවර භාවයයි. පාර දෙපස රැස්වී සංග්‍රහ කිරීම සහ දිරි ගැන්වීම අගය කරන්නෙමි. 

දේශපාලන වාසි නොතකා මෙයට සහයෝගය දැක්වූ හැම දේශපාලන පක්ෂයකටම ස්තුතියි.

මෙහිදී පොලිසිය කටයුතු කරන දියාරු ප්‍රතිපත්තිය අවධාරනය කළ යුතුය. 

රටින් පිටව සිටින හිමියෙකුගේ නමකුත් පොලිස් ලැයිස්තුවේ තිබෙනවා.

උද්ගෝෂණයට සහභාගිවූ ගිහි සහ පැවිදි පිරිසක්, තහනම් නියෝගයකට යටත් කර අති අතර මෙවැනි නියෝග සදහා කරුණු ඉදිරිපත් කරන රජයේ නීතිඥයන් සහ පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්‌ කිරීම වටිනා කරුණුකි.

කෙසේ නමුත් ජනාධිපති ලේකම්  පොන්නයකු සේ කටයුතු කිරීම මේ රජයේ ආයුෂ කෙටි වන බවේ මූලික ලක්ෂණයකි.

මේ නිරාගමික රජය පෙරලා බෞද්ධයන්ට ලැදි රජයක් පිහිට වීමට ලහි ලහිව සූදානම් වීම, මේ යුගයේ අවශ්‍යතාවයකි. 

දැනට පාර්ලිමේන්තුවේ සිටින හීරලූවන් 51ක්‌ දෙනාගේ නම් ටික ගිහි සහ පැවිදි නම් වලින් ප්‍රසිද්ද කිරීම වැදගත් කාරණයක්‌ ලෙස සැලකිය යුතුයි.

මට‍ පේන කියන්න දන්නේ නැහැ.

නමුත් පා ගමනත් සමග ඇරබුන වර්ෂාව දිරටම පවතින්න ඉඩ තියෙනවා. ගංවතුරක්‌ ළඟදීම එන්නට ඉඩ තියෙනවා.
මම මෙය කියන්නේ අව්රුදු 20කට කාලයක් ලංකාවේ දේශගුණය ගැන හදාරා අති නිසා.

නිරාගමිකයන්ගේ ශාපය හොදා යන්න අනිවාර්යෙන්ම ගංවතුරක්‌ එන්නට ඉඩ තියෙනවා. ඒ අතර, චන්දදායකයා කළ පාපය ඔන්ට වෙන වෙනම ගෙවා දමන්න සිදුවනවා.

පන්සල් ටික බේරා ගන්න. 
ගංවතුරකට, ගෙවල් යට උනොත් බේරාගන්න ඉන්නේ ඔබේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. 

මේ මෝඩ ආණ්ඩුවෙන් ආධාර බලා පොරොත්තු වෙන්න එපා.