පළමුව, මේ නිරාගමිකයන් ගෙදර යැවිය යුතුයි. නොහොත් ඉතිහාසයේ කුණු බක්කියට වහාම දැමීය යුතුයි.
එය පමා නොකළ යුතුයි.
බොරු කීමේ පාපයට වෙන උත්තරයක් නැත. රටක් තබා පෙට්ටි කඩයක්වත් පාලනය කල නොහැකි නරුම රැලකට රට බාර දුන් මෝඩ ජනතාවට, දැන් උඩ බලාගෙන සිටිය නොහැකිය.
නිකම්ම ලැබුන සහනාධාර ටිකවත් කළමනාකරණය කල නොහැකි මේ නරුමයන් ඒලවා දැමීම ප්‍රජාතන්ත්‍රවාදී වගකීමකි.
යසට තිබුන, පරිපාලන සේවය යාවත් කාලීන කල යුතුයි.
දේශපාලනය මෙතනින් නවතමි.
මෙයට වසර දසකයකට පෙර, මවිසින් ඉන්ගිරිසියෙන් කල අමෙරිකාවේ පලවු පොතක, සිංහල බෞද්ධයන් දීර්ග ලෙස වර්ග කරන ලදි.
20 ඉලක්කමට පසු තිත් පෙළකින් නැවතුවේ, මේ වගේ නරුමයන් බිහි වෙයි කියා සිහිනයසකින්වත් නොදැනය.
මොවුන්ට සුදුසු නම් තැබිම ජනතාවට බාර කරමි.
කුකුලන්ට සහ බිත්තරවලට පින්සිදුවන්න මගෙ වර්ග කිරීම විද්‍යාත්මකව කෙලිමි.
එය කලේ මගෙ උපහාස්මක රචනා සහ නිර්මාණ වලට අත් උදව්ව්වක් ලෙසය.
මෙය පළමු සිංහල වෙලුමය.
පළමුව කුකුලන් මැරීම බෞද්ධයන් වශයෙන් අප අත්හල යුතුයි.
අනුරගේ ශාපයෙන් ගැලවීමේ එක මාර්ගයක් එයයි.
කුකුළන්ට සහ කිකිළියන්ට නිදහසේ ජාතියන්තර ප්‍රමාතියට ජිවත් වෙන්න සැලසිය යුතුයි.
ඒ නිසා ඇතිවන්න ඉඩ ඇති බිත්තර අතිරික්තය සින්ගප්පුරුවට යවා විදෙශ විනිමය උපයා ගැනිම සුදුසුය.
මේ ක්‍රමයෙන් ලංකාවේ කුකුල් බෞද්ධයන් සහ බිත්තර බෞද්ධයන් අඩු වනු ඇත.
බණ්ඩාරනායක යුගයෙන් බිහිවූ බෞද්ධ බිත්තර නොහොත් සංසර්ග නොවූ බිත්තර නිසාවූ පාපයෙන් මිදීම මගේ අරමුණය.
මම මේ සංවාදයට පොඩිත්තෙක් ලෙස සවන් දුන්නෙමි. සංසර්ගය මට තේරුනේ නැති උනත් එය සංසාරේ කොටසක් ලෙස අවබෝද කර ගතිමි.
කුකුලන්ට පින්සිද්ද වෙන්න පොඩිකාලේ සිටම ධර්මය අවබෝද කෙලෙම්.
සමාධි සුව විදින අර බික්ෂු ගොයියට කියලා බිත්තර සංසර්ග වෙලාද නැත්ද කියලා අපේ මෙහෙණියන්ට සහ බෞද්ධ මාතාවන්ට බලා ගත හැක.
පිටරට ගිහිල්ල බණ කියන බොක්කන් කලෙප්පේ වැනි "හාමුදුරු හොරු" ටික අල්ලා බැද තැබීම උචිතය.
කරුණු විස්සෙන් තුනක් කියා නවතිමි.
මේ "තුන" හොදට අවභෝද වූ පසු අනිත් ධර්ම කරනා මුදා හරින්නෙමි.