Friday, September 18, 2026

ගම්පොල ගැම්පොළ වීම සහ බලයෙන් වියරු වැටීම

අපේ batch එකට අවුරුදු 60ට පිරීමට ආසන්නයි. Batch එකට පොදිය යන්න භාවිතා කරමි.
පොදි ගැසීම ආරම්ඹයෙදීම සිදුවිය.

පළමු පොදිය 
කඩුව නොහොත් ඉංගිරිසිය ආයුධය කරගත් පොදිය විය.
එහි 5කට වඩා ඉන්නට නැත.

ගම්පොල ගැම්පොළ කියන සගයා නැවත මට මුණ ගැසී නැත. ඔහු දැනට කැනඩාවේ ජීවත් වන බවට සැක කරමි.
තව කෙනෙක් මානසික රෝගීන් අතර ජිවත් වෙනවා වෙන්න පුළුවන්.
තව කෙනක් කැනේඩියානු සමබවයක් ඇති කෙනෙකි. ඔහු අඩු වයසේ මිය ගියා. ඔහු මිය ගිය බව දැන ගත්තේ මගේ දමිළ මිත්‍රයෙකු ගෙන්.

මේ සැමම, ආරුඩ කර ගත් මාන්නය නිසාම මිතුරන් නැති ගොන්නනට වැටුනා.

විශ්වවිද්‍යාලය තුලදී මිතුරන් ඇති කර ගැනීම අපහසුයි. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූ සමග විවිද හේතු නිසා දුරස් වෙනවා.

අනික් ගොන්නට වැටෙන්නේ indifferent or Don't care ගොන්න.
වැඩිය හොඳ වචනය මද්‍යස්ථ මතදාරින්.

අනිත් ගොන්න batch get together ගොන්න.
50 මට miss වුණා 
55 මුණ ගැසුනා 
60 දී මොකද කරන්නේ කියා තවමත් තීරණයක් නැහැ.
මට හිතෙනවා පොඩි පොත් ගොන්නක් ගොඩ ගසන්න ඉතුරුවෙන ඥතීන්ට කියවන්න.

බලයෙන් වියරු වැටීම දේශපාලන සන්ගර්බයක්.
පසුව වැඩි දියුණු කරමි.
Trump සහ Netanyahu නිවාඩුවෙන් පසු ක්‍රියා කරන්නේ කෙසේද කියා සොයා බලමු.