Thursday, October 30, 2025

Joplin Application

Joplin Application is really messy.
I made a little not on Sinhala Writer.
It hijacked the Sinhala writer and I cannot use for another note.
It does not share a single note with Google Blog spot.
I am going to install it after two days.

ප්‍රමතිකරණය දහමේත් තිබිය යුතුයි

බොහොම අමාරුවෙන් LibreOffice සහ AbiWord වලට සිංහල Font ඇතුළු කර ගත්තා. 

මගේ චූ නොට් එක AI එකෙන් පරිවර්තනය කලා. ඒ පරිවර්තනය post කලා නම් කව්රුවත් කියවන්නේ නෑ. 
එය ග්‍රාම්යයි කියලා මට එක විදිහකට පරිභවයකුත් කලා. මට තරහ ගියේ නෑ.

එම ප්‍රකාශණය ග්‍රාම්‍ය විය යුතුයි. 
නැත්නම් දොස්තර කෙනෙක් කියන දෙය රෝගියෙකුට තේරෙන්නේ නෑ. 
වෛද්‍ය වෘත්තියේ AI වලට මා විරුද්ද ඒ නිසයි.

සැම දෙයකටම ප්‍රමතිකරනයක් අවශ්‍යයි.
විශේෂයෙන් අධිකරණ පද්ධතිය තුළ.

YouTube කාරයන් උසාවියට පෙර නඩු තීරණයන් දෙන්න පටන්ගත්තේ, ජාතික ජනබල වේගය ආණ්ඩුව යටතේ.

ප්‍රමතිකරණය කරුණු 5ක්‌ යටතේ කල හැකිය.

ධර්මයේ අනුව භාවනායෝගී පුද්ගලයාටද ප්‍රමතිකරණය අවශ්‍යයයි.

1. Sort
භාවනා කල යුත්තේ ඇයිද? යන්න මනසින් තීරණය කල යුතුයි. 
එසේ නැතුව කරන්නාවාලයේ කිරීම උචිත නැත.

2. Set
ස්ටානය සකසා ගත යුතුය.

3. Shine
පරිසරය නිරවුල් සහ පිරිසිදු විය යුතුයි.

4. Standadize
පුද්ගලයාට අනුව කමටහන්, පලපුරුදු භාවනායෝගියකු විසින් පුහුණු කල යුතුය.

5. Sustain 
උගත් පාඩම් ගිලිහෙන්න නොදිය යුතුය. 
තව වැඩි දියුණු කල යුතුය.

ධ්‍යාන මට්ටම් 4ක්‌ ඇත.

මෙම කරුණු පහ සපුරා ගැනීමට බැරිවූ නිසා මම එම උත්සාහය අත් හරියෙමි.

නමුත් මෛත්‍රීය කිරීමට උත්සාහ කරමි.

උත්සාහය අත හැර නැත.

අරාජිකත්වය or Anarchy

This is in development.

අද රටේ තත්වය හදුනවා දිය හැක්කේ එකම වචනයකිනි.

මෙය පටන්ගතේ අර අනුරාධපුර මැණියොගෙන් කියලා කිවොත්, එය හරි වෙන්න පුළුවන්.
දැන් එයා පිරිමින්ට මුත්‍ර කරන හැටි කියලා දෙනවා. රජයක් බිද දැමු පාපය නිසා වෙන්න ඇති, දැන් බාවනාවයි, ද්‍ධයාණයෝගයයි බිද වැටී ඇත්තේ.

ගිහියන් පැවිදි අය ලෙස හැසිරීමත්, පැවිද්ධන් ගිහියන් ලෙස හැසිරීමත් මෙහි මුලික ලක්ෂණයක්.

සමලිංගික සහසංයෝගතාවයත් අරජිකත්වයේම කොටසක්.

වඩාත්ම, ප්‍රබල සාදකය නම්, සමාජය මෙතෙක් කල් බැද තැබූ බෞද්ධ ශිෂ්ටාචාරයට එල්ලකරන නිරාගමික සංකල්පය.

ප්‍රධාන ප්‍රශ්නය නම් එය නොවේ.

රට අරජිකතයට වැටී තිබෙන බව වටහා ගැනීමට බැරි කල්ලියක් බලය ඩැහැ ගැනීමයි.

ඔඋනට, මහජනතාවට සහ රටට, වඩා පක්ෂය ලොකුවීම, අරාජිකත්වය උපරිම වීමට, බලපැ ඇතැයි මට සිතෙනවා.

ඕඋනට පරිපාලනය පිලිබඳ අවබෝදයක් නැත. අඩුපාඩු තිබුනත් රාජ්ජය සේවයක් තිබුනේ නැත්නම් බංගලාදේශය වඩා දරුණු තත්වයක්‌ උදා වෙන්න ඉඩ තිබුනා.

රජයේ සේවයත් කඩා බිඳ දමා මුං චුත වෙයිද දන් නෑ. 

ඒ අවදානම ගැන විපක්ෂයෙ ඉන්න රැලට තේරුම් නැතිවීමත් අරජිකත්වය තීව්ර වීමට හේතුවක්.

බෞද්ධකම, එක්සත්බව සහ අත්වල් බැද ගැනීම, එහෙමත් නැත්නම් Mark Shuttleworth ගෙ UBUNTU සංකල්පය ක්‍රියාත්මක කිරීමට කාලය එළබ ඇත.

අවසානවකට මෙන්, UBUNTU පරිගණක සංකල්පය පරිගණක ලෝකයෙන්, දැන් ගිලිහිලා ගිහින්.

But Debian is firmly holding the ground.

චු කරනහැටි කියලා දෙන මැණියො

මට ලියන්න මාතෘකාවක්‌ නැතිව හිටියෙ.
චූ බරක් හැදිලා නැගිටුනා.
කාර්යය ඉවර වෙලා YouTube එකේ, චූ කියලා key පහරක් ගැහුවා.
බලාපොරොත්තු උනේ විහිළුවක් හෝ දෙකක්.

නමුත් ආවෙ පිරිමින්ට චූ කරන්න කියලා දෙන මැණියො කෙනෙක්.
මට මගෙ අම්මා මතක් උනා.

අපේ මෝඩ මිනිස්සු මේ වගේ කපටි ගැහැණුන්ට අහු වෙනවා.

ඉතින් රජත් අහු උනානේ.

YouTube to me is a global curse.