Monday, October 20, 2025

බුද්ධ සාසනය විනාශ කිරීමේ නිරාගමිකයන්ගෙ උත්සාහය පල දරයි

ජාතික ජනබල වේගයේ මුලික උත්සාහය බුද්ධ සාසනය විනාශ කිරීමය.

පාර්ලිමේන්තුවට පැමිණ කල පළමු ඇමතුමේදිම නිරාගමික රජයක් ප්‍රකාශ කල එකම ජනාධිපති ජාතික ජනබල වේගයෙන් වීම අපේ දෛවයේ සරදමකි.

කට බොරු කීවත් දිව බොරු කියන්නේ නෑ කියල සිහල වහරක් තියෙන්නේ මේ වගේ  බැටළු හමෙන් සිටින වෘකයන් අදුනා ගැනීමටයි.

සියයට 44% ජනපති කියා මා උත්කර්ෂවත් කරන්නේ, ඔහුට ජනතාව ඒ බලය නොපැවැරුනු නිසාය.

බුද්ධ සාසන අමාත්‍යශය දැනටමත් අහවර කරලා ඉවරයි. 

බෞද්ධ ගිහි පැවිදි සියල්ල වහ වහා ක්‍රියාත්මක විය යුතුයි. 

බ්‍රිතාඟයන්ටවත් කර ගන්න බැරි වූ විහාර සහ දේවාල ගම් පනත දැනටම අහෝසි කර ඇතැයි මම සිතමි.

මිනි පෙට්ටියට අවසන් ඇනය ගහනවා කියන්නේ මෙයටයි.

බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මෙතරම් බය ඇයි?

බෞද්ධ ධර්මයට මෙතරම් බය ඇයි?

ඇතුල්තින් සහ පිටතින් නිරාගමික නිසාය.

පුහුල් හොරුන්ගෙ හැටි කරින් දැනෙනවා කියන්නේ සරදමට පමණක් නෙවෙයි.

දේශපාලනය සහ සමලිංගිකත්වය

මම සමලිංගිකත්වය විශ්‍රාමක වෛදයවාරයකු හැටියට සලකන්නේ "Kinsey Report" එකේ නිර්නාමිකයන්ට අනුවය. 
සියයට 3%ක්‌ යනු "Satistics" වලට අනුව වැදගත් නොවන "not significant" සංදරබයකි.

මේ පොඩි සටහනේ අරමුණ එහි ඇති දේශපාලන ඇතුලාන්තය සොයා බැලීමකි.

විජයානන්ද දහනායක
S. W. R. D. බණ්ඩාරනායක
බුද්ධරක්‌කිත
විමලා විජේවර්දන
J. V. P. එක
උපාලි විජේවර්දන සංදර්බය සහ පාතාලය
රනිල් වික්‍රමසිංහ සංදර්බය
ජාතික ජන බලවේගය
ඒකි නොකී සියල්ල නිදර්ශනයන්ය

ප්‍රශ්නය නම් මොවුන් විස්වාස කල හැකි චරිතයන්ද යන්නයි.

මගේ විස්වාසය බැරිය යන්නයි.

මේ අතර කුණුහරප කියන YouTube නාලිකාද ඇත.

ඔඋන්ගේ කෘරිම බලය නැවත සියයට 3%ට බස්සමු.

දහනායක ගියා වගේ පෑල දොරින් ගෙදරටම පල්ලම් බස්සවමු.