Saturday, October 18, 2025

ආගමක්, ජාතියක්‌ සහ ලිංගිකත්වයක් නැති රටකට පැවැත්මක්‌ නැත

ජාතික ජන බලවේගය යනූ සමලිංගික පක්ෂයකි.
1980වේ Kinsey Report සංගනනයට අනුව සමලින්ගික ප්‍රතිශතය සියයට තුනකි.
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය සියයට තුනකි.
ජාඩියට මුඩියසේ ගැලපෙන්නේය.

එකල, සමලිංගිකත්වයට එංගලංන්තයේ අවුරුදු පහක හිර දඩුවමකි. 

අසුව දසකයේ මුල බාගයේ රොනල්ඩ් රෙගොන් නැමැති නළුවා එංගලන්තයට පැමිණ මාර්ගරට් තැචේර් නැමැති අගමැතිනියට සමලිංගිකත්වය නීතිගත කාටන්නට බල කලා.

1984රේ නීතිය සම්මත කිරීමට පෙර මම එංගලන්තයෙන් චුත උනෙමි.

සමලිංගිකත්වය සමග රටක ආගමට ඇති ලැදියාව පිරිහිලා යනවා.

ආගම හරි හෝ සම්‍යක්‌ දෘෂ්ටිකද නැද්ද යන්න අදාල නැත. 

වැදගත් සමාජ පිළිගැනිම් අතහැරලා නන්නතාරේ යන්න පටන් ගන්නවා.

ආගමක්‌ නැතිකොට, අපේ හෝ මගේ හෝ රටක් කියන හැගීම් නැති වෙනවා.

මේ වැදගත් පිළිගැනිම් නැති පක්ෂවල පැවැත්ම තියෙන්නේ එවිටය.

සමලිංගිකත්වයේ අරමුණ සමාජයක ඉතිහාසය පුරා ගොඩ නැගුණු බැදීම් ලිහා දැමීමය.

අප මෙයට ඉඩ දිය යුතු නැත.
ප්‍රතිරෝදය ගොඩ නගිමු.

අමෙරිකාවේ මිහින්තලයෙ ව්‍යාපෘතිය

මිහින්තලේ පුජා භූමිය අමෙරිකාවේ යුද ගුවන්තොටුපලක්‌ කිරීම රනිල් වික්‍රමසිංහ, එයාගේ පුද්ගලික දේපොළක්‌ ලෙස සලකා කරන ව්‍යාපෘතියක්. 
එය සිගිරිය දක්වා විහිදෙන්න පුළුවන්.

සිගිරිය ඉපැරණි ගුවන් පථයක්.

මෙයට පිඔූරුපත් මෝඩි විසින් දැනටමත් සකස් කර අනුර ලවා අත්සන් ලබා ගෙන ඇත.
මොහු දේශපාලන අලුගොසුවෙක්.
රටක නායකයකු කල යුතු නැති කෙනක්.

මෝඩි විසින් test drive එකක් කරන්න තමයි ආවේ.
එයාගේ ලංකා ප්‍රාන්ත සිහිනය උරගා බැලුවා. 

මෝඩි හැමදාම සිටියේ නැතත් එය තමයි ඉන්දියාවේ උප්පර වැට්ටිය.

එය තේරුම් ගන්න බැරි කෙනෙක් තමා අපේ උත්තරීතර ජනාධිපති.

ජාතික ජනබල වේගයේ ඉත්තන් මුදලට බා ගන්න පුළුවන් බව අමෙරිකාව සහ ඉන්දීයාව හොදට තේරුම් ඇරගෙන.

සිහල බොදු බල ඇනිය ගොඩ නගමු

මිලින්ද මොරගොඩ, රනිල් වික්රමසින්හ, පාටලී චම්පික සහ අනුර දිසානායක යන ඔක්කොම එකතුවෙලා බුදු දහම, බුද්ධාගම සහ බොදු සසුන මුලින් උපුටා දැමීමට පිඹුරු පත් සකසා ඉවරය.

දුෂ්ටයා අදුනා ගත යුතුයි.
ඉන්දියාව 
චීනය 
අමෙරිකාව

මේ රටවල්වල මුදල් වලට ගැති දුෂ්ටයන් ගොඩක් දේශපාලනය තුල සහ පිටත ඉන්නවා.

ඔඋන් හදුනා ගන්න.

චාපා කුමාර බණ්ඩාරගේ කතා වලට සවන් දෙන්න.

මෙය බුදු දහම වෙනුවෙන් ගෙතුනු සටහනකි.

බොදුනුවන් එකතුවූ විට ඒ දුෂ්ටයන්ගේ කාර්යාවලට හා ව්‍යපෘතිවලට ඉඩසක් නොමෑත. 

හැම විවරයක්ම වසා දැමිය යුතුය.

හැම මිනිසෙකුටම මිලක් ඇත යන "අමෙරිකන් මිල සුත්‍රය" තමයි භාවිතා වෙන්නේ.

මුදලට ගත් අය තෝරා බේරා ගත් විට වැඩය පහසුය.

මිලින්ද මොරගොඩ 
චම්පික රණවක 
රනිල් වික්‍රමසින්හ
ශිරාන් ඩනියල් 
කිහිප දෙනෙක් පමණි.

කැලුම් ජයසුමන 
මදුර විතානගේ 
විමල් වීරවංස 
ඒ ගණයට නොවැටේ.

ඒවා ප්‍රජාතන්ත්‍ර අවකාශයේ බිහිවන වනමල්ය.

ඒ මල් වල සුවද ග්‍රහණය කල යුතුයි.

ඔව්න් පෙනී සිටින්නේ තමන් සදහා නොව ඔව්න් වටා සිටින පොදුජනයා වෙනුවෙනි.

මේ සංධර්බය තුල ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අප කියවා ගත යුතුය.

මම දේශපාලනයට වඩා ගණිතයට දක්ෂ කෙනෙකි.

මැතිවරණයට බොහොම කලකට පෙර මේ පක්ෂය සියයට 44% ක හිරවන බව අවබෝද කර ගතිමි. 

හිටපු මැතිවරණ කොමසාරිස්ගෙ දෙවැනි ගණන් කිරීම, මම වියරුවෙන් උස්සා පොළොවේ ගසමි.

සියයට 56% ක් විරුද්ද විය.
44=56 සමාන වන්නේ නැති බව පහළ බාලංශ දරුවෙකුට උනත් පැහැදිලිය.

මේ උන මගඩිය ඔහු අපට තේරුම් කලේ ඔහුගේ එම පක්ෂයට ඇති සහජ ගැතියාව පෙන්නුම් කරමිනි.

දැන් පක්ෂය සියයට 20% බැස ඇත.
අවුද්දකට අඩු කාලයකින් 25% අඩුකර ගත් පක්ෂය වශයෙන් ලෝක වාර්තාවක් පිහිටවා ඇත.

හොද හොද සෙල්ලම් ඉස්සරහට කියා නැවතිමි.