Monday, January 19, 2026

දේශපාලන මෝඩ තරිඳු සමලිංගික හරුනි නැමැදීම

මම එන්ගලාන්තය හැරඑන්නට ප්‍රධාන හේතුව රොනල්ඩ් රේගන් නැමැති නළුවා යකඩ ගැහැනිය නමින් ප්‍රචලිත මාගරට් තැචර්ගේ සුලෙගිල්ල කරකවා සමලිංගිකයන්ට පනවා තිබු අවුරුදු 5ක සිර දඩුවම අහෝසි කිරීමය.

වෛද්‍යවරයෙක් ලෙස රාජකාරිය වුයේ පොඩි දරුවන් අපයෝජනයෙන් මුදවා ගැනීමය.

අවුරුදු දෙක හමාරක දැරියක් පොලිස් කාරයකු වූ පියා විසින් අපයෝජනය වූ court case එක සටහන් කොට එය මගේ ඉන්දියානු පටේල් නැමැති විශේෂන්‍ය පුද්ගලයාට දැනුම් දුන් පසු ඔහු, ඔහුගේ වගකීම පැහැර හරිමින් මහ රෑ 1.30A M. වූ අකලංකය නිසා වූ සිත් තැවුල්ල නිසාය.

ඒ සමගම ඉල්ලා අස්වීමේ ලිපිය සටනිහන් කොට දවස් 14කට පසු ලංකාවට ආවේ නැවත එන්ගලන්තයේ පස් පාගන්නේ නැති බවට තීරණයක් ගැනීමෙන් පසුවය.

මෝඩ තරිඳු සහ සමලිංගික හැතිරි සිටින ලංකාවේ පස් පාගන්නේ නෑ කියන තීරණයත් එසේමය.

දිට්වා කුණාටුවෙන් බිදැ වැටී ඇති රටක් සමලිංගකරනය කිරීම

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මුලික අවධානය දිතවා සුළි කුණාටුවෙන් කඩා වැටුනු රට ගොඩ නැගීම නොව දරුවන් සමලිංගකරනය කිරීමය.

මට මෙය පෙනෙන්නේ, වෙනත් විදිහකටය.

තමන් පොරොන්දුවූ පරිදි යුතුකම් ඉටු කර ගන්න බැරිබව මහජනතාවගේ අවධානයෙන්  යටපත් කර ගැනීම සදහා ගැසූ උප්පර වැට්ටියක් හැටියටය.

පම්පෝරි ගැසීමට ලොකු කාටවල් ඇති නමුත් වැඩක් හරියට කරගන්න බැරි පක්ෂය සහ ආණ්ඩුව  බොරු උප්පරවැට්ටි ස්ටානගත කිරීමයි.

හැමදාම මීට පෙර සිටි ආණ්ඩුවන්  කලේත් මේ දේම තමයි.

එකම වෙනස අසීමිත උද්දච්ච කමය.