Friday, October 24, 2025

Tamils are creating a BOGUS Alphabet in India (predating history)

Yes, MODI is supporting Tamils in India to create a BOGUS Alphabet.

They are stealing letters from the Contemporary Sinhala Alphabet that  predates to the time of Buddha.

Jayarathna Pathiraarchchi has got a sniff of this sordid effort.

Besides, Buddha was born in Ceylon and not in India.

බුද්ධිමත් ජනතාවක්‌ අවශ්‍යය

බුද්ධිමත් ජනතාවක්‌ ඇති රටක ප්‍රජාතන්ත්‍ර සුරක්ෂිතය. 

බුද්ධිමත් ජනතාවක්‌ නැතිවිට පාලකයෝ අඳූරේ අතපතගාති. 
එවැනි සංදීස්තානයක අපි සිටිමු. 

එය බරපතල කරුණක් බව ජනතාවට තේරුම් කරදිමට පුළුවන් විපක්ෂයක් නැතිවීම අවාසනාවකි.

ප්‍රජාතන්ත්‍රවාදයට පොලු තියන්න පුළුවන් පක්ෂයක් බලයේ සිටීම එයටත් වඩා භයානකය.

ජනතාව නිද්‍රාශීලීවීම නිසා ඇතිවු පල විපාකයක් හැටියටයි, මට එය පෙනෙන්නේ.

අඩුම තරමින් ඔඋන් අවදිකිරීමට කාලය පැමිණ ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී ගියවිට එය නැවත ප්‍රතිස්තාපනය කිරීම අසීරුය. 
අඩු තරමින් එබව තේරුම්කර දිය යුතුය. 

ප්‍රජාතන්ත්‍ර කන්නද තියෙන්නේ කියන මෝඩයන්, ඒ අතර ඉන්න කොට ප්‍රශ්නයේ බරපතලකම සහ භයානකම ඕනෑම දේශපාලනයෙකුට අවබෝද විය යුතුය.