මේ පුද්ගලයා, ආගම් වාදය පැතිරවීම, හේතු කොට වහාම, ඇප නැතිව හිර ගත කල යුතුයි.
එම කාලය පෙරහැර පවතීමට සති 2 කට පෙර සහ පෙරහැරට පසුව සති 6කට නොඅඩු විය යුතුයි.
පෙරහැරට පසුව මේ පුද්ගලයාට ලැබෙන ප්‍රතිචාරය සති 6කට පසුව බොඳ වනවා යන්න මගේ අනුමානයයි
මෙම පෙරහැර අවුරුදු 100යක් පමණ පැරණිය.
දමිළ රජ කෙනෙක් පටන් ගත් චාරිත්රයක් යන්න මගේ විස්වාසයයි.
එය බෞද්ධ ආගමට සම්බන්ද කර ගන්න ඇත්තේ සුද්දන් රට පාලනය කළ කාලයේ විය යුතුය.
නිහඩ ප්‍රතිරෝදයක් ලෙස වන්නට ඇත.
චාරිත්‍ර වාරිත්‍ර නටබුන් කරන්න සුද්දන්ට ඉඩ නොදීම සඳහා විය යුතය.
එය පැරණි සිරිත් විරිත් විදහා පාන උත්කරෂවත් පෙරහැරකි.
එම චාරිත්‍ර සටහන් පුස්කොල පොත් ඉංග්‍රීසින් විනාස කළහ.
තවමත් එවායේ පිටපත් සමහර නිළමේලා ළඟ ඇත.
මගෙ කියවීම.
1. අලින්ට බුදු දහම ගැන කිසි අවබෝදයක් නැති නිසාත්, අලින්ට හිරිහැරයක් නිසාත් අලින් පෙරහැරේ ගෙන යාම ගැෂෙට් නිවේදනයකින් තහනම් කළ යුතුයි.
2. බල්ලන්ට පෙරහැර තහනම් කළ යුතුයි.
නැත්නම් වෙන්නේ, කුකුල් මස් වෙනුවට මුස්ලිම් වෙළෙන්දා බලු මස් විකුනන එකයි.
3. මුස්ලිම් වෙළෙන්ඳ පෙරහැරටම වියදම් කරන්නේ පොල් තෙල් බෝතලයක් පමණි.
නමුත් බලුමස් විකිනීමෙන් පමණක් අති විශාල ප්‍රතිලාබ ලබනවා.
4. අලි වෙනුවට, පාපිසි බලකයට ගෙන්වූ අති සුකොපභෝගී රතවාහන ප්‍රදර්ශනය කොළොත් අගනේය.
5. පෙරහැර බලන්නන් පේරාදෙණිය පාලම, කටුගස්තොට පාලම සහ ලේ වැල්ල පාලම සිට නුවරට පයින් ගමන් කළ යුතුයි.
සිරිපාදේ වන්දනාවේ යනවා වගේ.
6. සිංහලයන් ඔල මොට්ටල නැත.
පෙරහැර පටන්ගනේ රාත්‍රී 8ට පසුව දමිළ නක්‍ෂත්‍ර ක්‍රම අනුවය.
කතරගම දෙවියොත් වැඩම කර ගෙනය.
රථ වාහන තද බදය ඇති කරන්නේ පොලිසියයි.
පෙරහැර බලන්න පොලිසියට අනිවාර්යෙන් නිවාඩු දිය යුතුයි.
මම පොලිස්කාරයෝ මහපාරේ හුජ්ජ කරනවා දැක ඇත.
එනිසා පොලිස් කාරයන්ට හුජ්ජ කරන්න හුජ්ජ (station) මද්‍යස්ථාන ස්ථාපිත කළ යුතුයි.
මෙතනින් නැවතිමි.
ඕනෑම කෙනෙකුට වැඩිපුර විස්තර (comments ලෙස) පහත සටහන් කළ හැක.