ඔහු කළහකාරී බව අවූස්සපු කෙනෙක්.
බෞද්ධ භික්ෂුන්ට ගරහපු කෙනෙක්.
අවසන් කාලයේදී, පාවිච්චිකොට දේශපාලන හපයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් විසි කරපු කෙනෙක්.
වෛරය
ක්‍රෝදය
කෘමන්ත්‍රණය යන තුන් වැදැරුම් මේවලම්
YouTube යාන්ත්‍රණයට ගෙනාපු කෙනෙක් හැටියට මිය යන්න වූ එක දෛවයේ සරදමක්.
ඔහු බලාපොරොත්තු වූ දේශපාලන වෙනස හෝ සංස්කෘතිය ඔහුට උරුමවුයේ නැත.
අවසානවකි අනේ