Friday, June 12, 2026

විහින් මඩේ එරුණු ජනතාව බේරා ගත යුතුද?

නැත, නැත.
කල, කලදේ, පල, පලදේ, යන ධම්ම නියාය අනුව, දැන් දැන්, පල දිය යුතුය.

මඩේ ගිලී නැති ජනතාව, කුමක්ද කල යුත්තේ?
එකස් පසව බලා සිටින අතර, මේ අකර තැබ්බය ළගා කාලවුන් ලවාම, මඩේ ගැලී ඇත්තන් ගලවා ගත හැකිය, යන මතවාදය ගොඩ නගා ගත යුතුය.

එවිට, දෙගොල්ලොම මඩේ එරෙන හැටි බලා ප්‍රීති මත් විය හැකිය.

අත් පොලසන් දීම හෝ නොදීම පුද්ගල මතවාදය අනුව, ශනික තීරණයක්‌ වන අතර, එවිට ඔහුගේ හෝ ඇයගේ උද්ධාමය, තීව්ර වනු ඇත.