මෙයට Trilateral Commission එකේ සම්බන්දකුත් තියෙනවා.
මෑත කාලේ ලංකාවේ අරගලය නැමැති ක්‍රියාන්විතය කදිම නිදසුනකි.
ඉන්දියාව මෙහි ඉදිරි ගමන් කරු.
බෞද්ධ පදනමකින් ගොඩ නැගුන, ශ්‍රී ලාංකික රජය බිද දැමීම, එහි අරමුනයි.
කාර්දිනල් ගොන්න වැඩේ කරලා, දැන් නිහඩ ගේමක් ගහනවා.
ඉදිරියෙ මොන මොන උප්පරවැට්ටි ගහයිද දන්නේ නෑ.
මම අම්පිටිය (Ampitiya College) පාසැලේ ඉගැන ගත්ත නිසා පොඩි කාලේ සිටම ඔඋන්ගේ උප්පරවැට්ටි, අදුනා ගෙන තියනවා.
ක්‍රිස්තියානි මිසනාරින් බිහි කිරීම අම්පිටියේ මීසමේ අරමුනයි.
මෙය තව දුරටත් කරගෙන යන්න දෙන්න බැහැ.
ප්‍රතිරෝදයක් ගොඩ නැගිය යුතුයි.
NPP/JVP homosexual නොහොත් සමලිංගික මෙහෙයුම, නැගෙන බෞද්ධ ප්‍රතිරෝදය, වෙන අතකට හරවන්න කරන ප්‍රයෝගයක්.
ඇත්ත කාතාව හැම දෙයක්ම අනා දැමීම.
දමිළ දයස්පොරාව එක දිගටම මෙම ක්‍රියාන්විතය ඉදිරියට ගෙන යනවා.
No comments:
Post a Comment