1. පුනුරුප්පතිය තේරුම් කිරීම
සංසාරයේ පැවැත්ම බාවාන්ගසොත නොහොත් ගංගාවක් ලෙස ගලා යමය, නැවතීමක් නැතිව
බවය අරබන්නේ,
ගති නිමිත්ත
චුති සිත
පටිසන්ධි සිත යන මුලික මානසික කරුණු මතය.
එහි මුලක් හෝ අගක් දැකිය නොහැකිය.
භාවන්ඟ
බව
2. උප්පාද තිති බංග
Beginning
Static State
Breaking to start another cycle
3. මනෝ විත්තිය
මනසේ ස්වභාවය අති ගැබුරින් විමර්ශනය කිරීම
චෛතසික 52 කි
අසෝබන වලකිමි
සොබන චෛතසික වර නගමින්
1. කරුණා
2. මුදිතා
3. ප්‍රඥා හෝ ඤන
4. සිල
5. සති
6. හිරි
7. ඔතප්ප
8. අලොබ
9. අදෝස
10. තත්‍රමන්ජත්ත = Equanimity
11. කායපස්සෙදි = Calmness
12. චිත්තපස්සදි
13. කායලුහුට
14. චිත්තලහුට
15. කායමුදුත
16. චිත්තමුදුත
17. කායකම්මනත්ත = Adaptabilty
18. චිත්තකම්මනත්ත
19. කායප්‍රගුනිත
20. ච්ත්තප්‍රගුනිත
21. කායජුජාත
22. චිත්‍තජුජාත = Rectitude
Upright and correct or rightful
සම්‍යාදිට්ටි vs මිත්‍යාදිට්ටි
17 to 18 thought moments in one instance of thought
Javana is the driving force
At the relinking stage only 5 thought moments
17 to 18 thought moments are reconstituted at the time of conception.
Functioning Brain is not necessary.
Mind is an enegy form which in certain instances can remain itself viable until relinking is made for certain.
Its Natute is to get attached to something, at worse to its own mental components.
Breaking this incessant link is the goal of Dhamma which only a few can achieve.
No comments:
Post a Comment