Friday, October 10, 2025

ජිවීන් සිටිය යුත්තේ ඔඋන්ගේ පරිසරයේය

Live and let live is the golden rule.
Except cats and dogs, the rest should live in theur domain.

සුනකයන් සහ බලලුන් ඇරෙන්නට අනික් සතුන් ජිවත් විය යුත්තේ පරිසරය සමගය. 

සතුන් ඔඋන්ගෙ පරිසරයෙන් විසන්දි කල විට මිනිසාගේ සහ ජීවියාගේ යන දෙදෙනාගේම නිදහසට අවුලක් සිදු වෙනවා.

අතරමන් වූ හෝ අතැහැර දැමු සතෙකුව තාවකාලිකව බේරා ගත්තත්, වහාම "පරිසරයට මුදා හැරිය යුතුය" යන්න මගේ නිර්නාමික යයි.

අපේ නිදහසට වැට බැඳ ගත යුතු නෑ.

නිදහස කියන්නේ මුලික සිද්ධාන්තයක්.

අපේ පරිසරය අවුල් නම් නයින්, සර්පයන් සහ ගෙම්බන් අප ළගට එනවා.

ලොකු මාලු ටැංකි දෙකක් තියන කාලේ නියං කාලේ ලොකු නයෙක් වතුර බොන්න අවා. කිහිප සැරයක් මුහුණට මුහුණ ගැටුනා. 
මම බය උනා. 
මට වඩා නයා බයවුනු බව පසුව තේරුම් ගත්තා. 

පසුව විපරුම් කල විට නයාට අපේ පය සටහන් අඩි 18 සිට 20 දක්වා දැනෙනවා. අපේ මුල් අඩි කිහිපය ගැස්සුමකින් කල විට නායා අපව මග හැර ලිස්සල යනවා.

ඉතින් හයියෙන්ම, අඩිය තියල ඇවිදින්න මම පුරුදු උනා.

Vibration not sound is their survival strategy. They have no ears and their domain is basically two dimensions except when they are on trees.

අප ඔඋන්ට හිරිහැර කල යුතු නෑ.

Live and Let live is the golden rule.

No comments:

Post a Comment