ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් සහ අත කොලුවක් කර ගැනීමේ RAW මෙහෙයුම දැනටමත් දියත් කර ඇත
එය ඉන්දියාව වෙනුවෙන් දැනට මෙහය වන්නේ NPP/JVP ආණ්ඩුවයි
ඒකපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට ඔඋන් දැනටමත් පිබුරු පත් සකස් කොට අවසන්.
කෙලුම් ජයසුමන පමණක් මේ ප්‍රජාතන්ත්‍ර විරෝදී ප්‍රවනතාවය අදුනා ගෙන තියනවා.
අනික් අය අදුරේ අත පත ගගා ඉන්නවා.
මේ ප්‍රජාතන්ත්‍ර විරෝදී නියමුවන් කිහිපයක් සදහන් කරන්නම්
1. ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස පෙනි සිටින නමුත් එකාදිපති වියරුවෙන් සිටින රනිල් වික්‍රමසින්හ
2. ප්‍රජාතන්ත්‍ර වාදියෙක්සේ පෙනි සිටින ඉන්දියානු ගැති විමල් වීරවන්ස.
ඔහු ජාතිවාදී නමුත් බොරු බෞද්ධයෙක්.
බෞද්ධ කම පාවිච්චි කරන්නේ චන්ද ගොඩ ගහන්න
3. තුන්වනියා කපටි චම්පික රණවක
ඔහු මුදල් සදහා රටේ ඕනෑම කැල්ලක් විකුනන්න ලෑස්තියි.
අනුර දිස්සානයකගෙ පාළුවක්.
4. සජිත් ප්‍රේමදාස මෝඩ නායක කමක් නැති නායකයෙක්.
ඉන්දියානු ගැත්තා
5. නාමල් රාජපක්ෂ
දැනටමත් මෝදිගෙ ගැටේට අහුවෙලා
සියයට දහය සියයට පනහ වෙයි කියලා සිහින මවනවා
6. අනුර දිසානායක
සියයට හතලිස් හයෙ ජනාධිපති.
දැනටම සියයට විස්සට බැහැලා
7. කුමාර චාපා බණ්ඩාර
මොවුන් අතර චාපා රිදී රේකාවක්
නමුත් ඔහු කියන්න හදන දේශපාලන මතවාදය පිළිගන්නේ සියයට දහයක් පමණ.
එය සියයට විස්සක් වනතෙක් මහ පොළොවේ වෙනසක් කරන්න අමාරුයි.
8. වෙනත් නායකයෙක් බිහිවෙයි කියලා හිතන්න අමාරුයි.
මුදල්
ප්‍රඥාව
දේශපාලනික කපටිකම
යම් දුරකට වාසනාව
L. T. T. E. diaspora යටපත් කරන්න පුළුවන් හැකියාව - මහින්ද රාජපක්ෂ දැක්ම
වැදගත්ම කාරණය NPP/JVP උගුලෙන් ගලවා ගැනීම
හොද නායකයෙක් වෙන්න, මෙකි නොකී හැම කරුණක්‌ම සපුරා ගැනීමට අවශ්‍යය.
No comments:
Post a Comment