LTTE එකට ඕනෑ Game එක ඉන්දියාව සකස් කර අවසන්.
අර්ජුන කරන්නේ දේශපාලන බුමිය මඩ වලක් කිරීමයි.
ඉන්දියාවට පාර කපා දීමත් කරන්නවා.
එයින් ඔහු ඉන්දියානු ගැත්තෙක් ලෙස හුවා දැක්වීමක් නොකරමි.
දේශපාලන දාන් පොරේ ඔහු ඉත්තෙක් පමණකි.
ඔහු දේශපාලනය කියවනේ බෙදුන් වාදියෙකු ලෙස මිස, මද්‍යස්ත මත දාරියෙකු ලෙස නොවයි.
එය අප පැහැදිලිව තොර බේරා ගත යුතුයි.
CIA Mode ඒක.
සිංහලට රිංගලා සිංහලයා නරියෙකු ලෙස හුවා දැකවීම ඔහු ලස්සනට කරනවා.
නමුත් අපේ වාසනාවට මෝඩිගේ අවසන් කාලය පැමිණි ඇත. ඉන්දියාව ළඟදීම කැන්ද හැලියක් කිරීමට අමෙරිකාවට අවශ්‍ය වී තිබේ.
"දෙපත් නයා" යන්න ඉන්දියාවට සුදුසු උපමාව.
ඒක අමෙරිකාව අවබෝද කර ගෙන.
අමතරව, ඉන්දියානුවන් ඊස්රාලයලට ඔත්තු සපයනවා.
ඉරාණය ඉන්දියාව විශ්වාස කරන්නේ නැහැ.
චීනයත් ඉන්දීයාව විස්වාස කරන්නේ නැහැ.
මේ සන්දර්බය තුල ලංකාව ඉන්දියාව සමග කරන විදේශ කටයුතු සැලකිලිමත්ව ගලපා ගත යුතුයි.
අනුර දැන් ඔක්කොම අනාගෙන.
ඉන්දියාව, අනුරගෙන් සියලු ලියකියවිලි අත්සන් කර ගත්තාට පස්සේ CIA ක්‍රමයට අනුර බිලි දීලා නාමල් කරලියට ගේන්න
හදන්නේ. නාමල් ලවා ඉන්දියානු වියාත්තවාදය ඉදිරියට ගේනියන්න Plot ඒක හදලා අවසන්.
අනුර අත්සන්කල කිසිවක් ආපසු හරවන්නට නාමල්ට බැහැ.
නාමල්ට ඒක අවබෝද කරගන්න තරම් දේශපාලන බුද්ධියක් නැහැ.
Charlton Rugger match එකක් වගේ දේශපාලන Game ගහන්න බැහැ.
ඔහුව ඉන්දියාවට ගෙනියලා ඇම නොහොත් කොක්ක දැනටම දාල තියෙන්නේ.
ඉන්දියාව ඔහුට Rugger Franchise ඒකත් හදලා දෙනවා.
කැලුම් ජයසුමන සහ විමල් වීරවංස උකුසු ඇසින් මේ සන්දර්බය දෙස බලන්න.
නාමල් Liabilty එකක් වෙලා ඉවරයි බලයට එන්නත් පෙර.
හිතා බලන්න සුදුසු ප්‍රවේෂයක්.
ලංකාවේ නැගී එන ඉන්දියානු ප්‍රතිරෝදය මොට කරන්න නාමල්ව ඉන්දියාව පාවිච්චි කරන ඒක නියතයි. ඔහු මහින්ද මෙන් මුහුකුරා බුද්ධියක් ඇති කෙනෙක් නොවන බව මගේ හැගීම. ගෝටාභයටත් වඩා අනාගන්න එක නියතයි.
තවමත් ලාබාල පොරක්.
රනිලුත් මේ Plot එකේ කොටසක්. එයා බළලුන් ලවා කොස් ඇට බාවනවා.
දියසේන කුමාරයා තවමත් බිහිවෙලා නැහැ.
ජයරත්න පැතිරආරච්ච් කියන විදියටයි, සිරිපාදේ හිමිගේ ඉදිරි දැක්මක් එක්ක සසදලා බලනකොටත් මට පේන්නේ දියසේන කුමාරයාට එහෙම තදියමක් නැහැ කියලා.
මම නම් දියසේන එන්න පෙර කපගහලා.
No comments:
Post a Comment