Friday, September 18, 2026

බණ්ඩාරනායක පොල් බුරුවා ගැන වචනයක්

ඔහු බොරු බෞද්ධයෙක්.
වැසි නැතිව දැනටමත් සොහොන් බිමට හෙන වදිනවලු.

ජාතික ආසමගියට මූලික හේතුව ඔහු.

චෙලවනායාගම් ගැන කතා නොකරමු.

50% to 50% ජාතික අනුපාතයට ලොකු කැළලක්. එවිට 80%වූ බෞද්ධ ජනතාවට ඔහු පිළිලයක් වුණා.

මගේ මේ උත්සාහය ඔහු නොදත් බෞද්ධ ධර්මය පිලිබඳවයි.

සිංගලොවාද සුත්‍රයට අනුව 50% ට 50% නැත.

ධනය කොටස් 4 කට බෙදිය යුතුයි.
25% පරිබෝජනයට
25% පලදාවට 
50% ඉතිරියට සහ මතුවිය හැකි අතුරු අනතුරු වලට 

50% ට 50% බෙදා දීමෙන් අපේ බත් පතටත් කෙලියා මේ අරුමයා.

දැන් ගොවියත් බඩ ගින්නේ.
බත් කන ගොන්නුත් බඩ ගින්නේ.

මම මේ කතා ඇසුවේ ගෙදරදී නොවේ.

කොණ්ඩ කපන් ගමන් කරනවැනියා කියන කතා අහලා.

බණ්ඩාරනායක මැරුවේ සෝමාරාම නෙවෙයි.

Ozie Corea, JRJගේ පසුකාලයක ගෝලයෙක්.

බුද්ධරක්කිත සහ විමලා විජේවර්දන තමයි රහසින් වැඩේ සකස් කලේ.
Backup ඒක තමයි Ozie Corea.
මිනිහා ජනේලේන් පැනලා ගියා.
සෝමාරාම කොටු වුණා.

මෙයින්,  සෝමාරාම Plot එකේ හිටියේ නැහැ කියලා අදහස් කෙරෙන්නේ නැහැ.

කඩුල්ල 1992 teledrama හොයාගෙන බලන්න 

දු දරුවෝ 

යසෝරාවය 

පලිඟු මැණිකේ
මැනිකේ අත්තනායක 
Jackson Anthony 

දිමුතු මුතු 

Classic TV productions 

No comments:

Post a Comment