හොඳ දේශපාලන කියවීමක් ඇති උපාධිදරයෙක්.
ඒ ගැන මට ප්‍රශ්නයක් නැහැ.
නමුත් ඔහු Bertram Russle කියවා නැතිව ඇති කියලා මට හිතෙනවා.
මම Bertrum Russle ගේ,
Book on "Power".
Book on "Why I am not a Christian" and many other books කියවා ඇත්තෙමි.
මේ පොත් කියෙව්වට පසුව, දේශපාලන අතහැරලා Philosophy ගැන උනන්දු වුනා.
දේශපාලනය දරුණු විෂබීජයක් කියලා තේරුම් ගත්තා.
බුද්ධිය ප්‍රසාරණය කරන්න තවත් ඉඩකඩ ඒමට තියෙද්දී ඇයි දේශපාලන බලය පස්සේ යන්නේ කියලා මට ලොකු ප්‍රශ්නයක්.
අබිං වැනි දෙයක් දේශපාලනය.
දේශපාලනයට ඇවිල්ලා අනුර වගේ පිස්සු නටන්න පටන් ගත්තම හිනාහ වෙන්නේ කෝයි පැත්තෙන්ද කියලා හිතෙනවා.
ගහපු බේරෙකුත් නැහැ බෙරේ පාළුවකුත් නැහැ.
මේ කරුණු ගැන සලකා වෙනත් බුද්ධිමත් විෂයකට නැබුරු වන්න.
Linux was a discovery.
Dhamma was a late attraction.
Wrting about anecdotal events like අග්ගල ආච්චි සහ හැලි වලං ආච්චි gives me some reflection of real people in real life.
People like Donald Trump and Netanyahu sickens me.
No comments:
Post a Comment