එංගලන්තයේ රජවරු
එංගලන්තයේ ක්‍රිස්තියානි පල්ලිය
ඉන්දියාවේ වාණිජ අවශ්‍යතාවය
මහාභාරත සංකල්පය
බෙදුන්වාධින් සතුටු කිරීම
සමහර ඉන්දියානු මුදලට යටවූ චීවරධාරින්
සිංහලයන්ගෙ ඕතෑනිකම, නැත්නම් මජරිකම
සිංහල ජාතිය සිංහයකුට ජාත කිරීම
අපේ මුතුන් මිත්තං වූ රාවණා වංශය ඉන්දියානුවෙකු විසින් ලියන ලද මහාවංශය පොත මගින් අතුගාදමා තිබීම.
ජයරත්න පතිරආරච්ච් අපේ ඉතිහාසයේ මුල් අවදිය, හෙළ අකුරු සහ සෙල්ලිපි වලින් හෙළි දරවූ කර ඇත.
නිවැරදි චිත්‍රය නැවත තැන්පත් කිරීමට කාලය එළබ ඇත.
නැත්නම් සිංහල ජාතිය හැඳි ගෑවී යනු ඇත.
දැනටමත් එය පමා වී ඇත.
ජයරත්න පතිරආරච්ච් පෙරමුණේ සිටී.
ඔහුට උදව් නොදරන්නෝ මුළා වූවන්ය.
නෝරවේ ජාතිය බෙදුන් වාධීන්ට උදව් කරන්නේ රට දෙකඩ කිරීමටය.
ජාතික ජන බලවේගයට, මුදල් යොදන්නේ බෙදුන්වාධීන්ය.
රට සහ ජාතිය අතරමන් කිරීම, නමසිය හැටේ (1960) දසකයේ සිට පාර කපුවේ ජනතා විමුක්ති පෙරමුණය.
ඔඋන්ගේ ගැටයට සිංහලයා ගොදුරු වී ඇත.
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා යන්න ගැලපෙන උපමාවකි.
ඒ උපමාවෙන් ගැලවීමට නම්, මුන්ගේ පාලනයට දොස් මුර තබා, ඉවත් කිරීමට, WWW නොහොත් විමල් වීරවන්ස සහෝදරයාට බාර දිය යුතුයි.
ඔහුට එය කළ හැකිය.
ඔහුට බාර දිය යුතුයි.
WWW තරඟයෙන් අනීතික ලෙස ඉවත් කිරීමට මේ මාරයන් නොහොත් මැරයන් උත්සහ ගනු ඇත.
ඔහුව ආරක්ෂා කර ගැනීම රටේ අවශ්‍යතාවයවේ.
ඔහුට සුබ පැතුම්.
විමල් වීරවන්ස සහෝදරයා ලියා ඇති,
ඇත්ත නැත්ත පොත තහනම් කිරීමට පෙර මිලදී ගෙන මුන්ගේ ඇත්ත නැත්ත සොයා බලන්න.
එය රටේ අවශ්‍යතාවය ය.
No comments:
Post a Comment