Friday, June 12, 2026

විහින් මඩේ එරුණු ජනතාව බේරා ගත යුතුද?

නැත, නැත.
කල, කලදේ, පල, පලදේ, යන ධම්ම නියාය අනුව, දැන් දැන්, පල දිය යුතුය.

මඩේ ගිලී නැති ජනතාව, කුමක්ද කල යුත්තේ?
එකස් පාසව බලා සිටින අතර, මේ අකර තැබ්බය ළගා කාලවුන් ලවාම, මඩේ ගැලී ඇත්තන් ගලවා ගත හැකිය, යන මත වාදය ගොඩ නගා ගත යුතුය.

එවිට, දෙගොල්ලොම මඩේ එරෙන හැටි බලා ප්‍රීති මත් විය හැකිය.

අත් පොලසන් දීම හෝ නොදීම පුද්ගල මතවාදය අනුව, ශනික තීරණයක්‌ වන විට උද්ධාමය, තීව්ර වනු ඇත.

No comments:

Post a Comment