Thursday, October 2, 2025

Stunningly Beautiful Meemure in Kandy

This village belongs to Ravana Traditions.
Self sustained and fiercely independent.
British could not go beyond the post office.
Stone construction is the stamp of approval of Ravana inheritance.

Yes, 50 years ago, we visited මීමුරේ.
We visted Diyaluma in 2019 and that was my last expedition.
Moderna Vaccine almost killed me by myocarditis and all my lower limb muscles dissolved little by little and no more future expeditions except strolls. I am currently sufgering from tenosynovitis also imduced by Moderna Vaccine.

We went to Philip or Penguin Island this time round but no jungle expeditions, all by 4 wheel drive.

මීමුරේ ගමන නම් යයින්.
නුවර සිට බස් එක තැපැල් කන්තෝරුව ළගට පමණයි. අපි ගියේ හින් ගංග දිගේ.
වාසනා වට 75 වියලි කාලයක්.
ගඟේ වතුර බැහැලා තිබුනේ.
ගල් උඩින් පැන පැන ගියේ.
මගේ සපත්තු වලට වතුර ගියේ නෑ.
ගමේ මිනිසුන්ට කරදර නොවෙන්න තමයි අපි වැඩ බලා ගත්තේ.

ලකේ ගල තරණය අපේ අරමුණ.

Medical clinic එකකින් ගැම් රෝග අදුනා ගැනීම project plan එක ලෙස දැම්මට, අවුරුදු 80ව පසු කල පුද්ගලයකුගේ cataract ඇරෙන්න්න කිසිදු රෝගයක්‌ අදුනා ගැනීමට බැරි උනා.

උගත් පාඩම නම් අනවශ්‍ය ඇගිලි ගැසීම් වලින් වලකින්න.
ගම ගම හැටියට තියෙන්නේ දෙන්න.

අපි වැරදි වැඩ ගොඩක් කලා.
මගේ අදික්ෂනය යටතේ කෙරුනේ.
ආචාර්යවරයෙක් නැතුව එවැනි ගමන යාම විශ්වවිද්‍යාල නීතියෙන් තහනම්.
මම සැලසුම් ට අත ගැසුවේ නෑ.
ශිෂ්‍යයන් ඉට පුරුදු විය යුතුයි.

මුදල් සම්බන්ද ව අවබෝදයක් තිබුනේ නෑ.
උන්තිම දිනයේ කෑමට සල්ලි තිබ්බේ නෑ
ආපසු ඒමට බස් රතයට මුදල් නෑ.
මගේ පොකට්ටුවට තමයි තට්ටු උනේ.
ඒක සුළු කරුණක්.

තව ගොඩක් වැරදි කෙරුණා, කාලය කළමනාකරණය ඇතුළුව.
ප්‍රතිපලය අය කිසිම දවසක ශිෂ්‍යයන් සමග කිසිම වැඩකට සහභාගී උනේ නෑ.

විනය මගේ point of contention උනා.

Head Master කියල නමකුත් හැදුනලු.
මම එය නොදන්න තරමට දුරස්තරව හිටියේ. විශ්‍රාම ගැනීම මහේ උපරිම අභිලාශය උනා.

I started sleeping well after retirement.
All creative work started after my retirement, including going back to Sinhala Base and Linux promotiom on desktops.
Bird wstching was lifetime interest
We had over 250 birds and now down to about 30 if we exclude migratory birds.

Thanks to Jayaratne Pathiraarchchi for bringing me back to base.
My current interest is local vegetables.

He says 265 but I cannot count 50. I am working on it but some may be medicinal plants. I did a tabulation of 36 medicinal plants before leaving Ceylon. 
I want one of my classmate to make a book in Emglish with botanical names.
I doubt he would do. 
He hasn't got a computer. 
He is not good with cellphones and the exoensive one his son lost while travelling by bus. Ceylon is well known for pickpockets. I stopped travelling after losing Rs. 50/=. A woman pickpocket did it. I knew this woman from school days. She is in an out of prision for life. I blasted the conductor for allowing her to travel without tickets. No more bus travel and only by three wheelers.


 

No comments:

Post a Comment