Thursday, October 2, 2025

දැනට වෙන සංස්කෘතික සංහාරාය


බොක්‌කෙන් කලෙප්පේ ජිනීවා එකට යනවා කියන්නේ කතෝලික පල්ලියේ අරමුණ ඉටු කිරීමයි.
ලොකුම කඳ පනුවා
L. T. T. E. එකේ කළු සල්ලි වලින් පාවෙන පන්සල් හදන්න දෙන්න එපා.

Plan is to uproot the simple temple concept.
CIA and Church plan is global and is comprehensive. Ranil Wickrsmasinghe is in the loop.

බොක්කෙන් කලෙප්පේ 
කිරිබත්ගොඩ ඥානසාර 
මේවනපාලනේ බොරු ටෝක් පොර
අසපුවේ සෙට් එක 
මුලිනුපිටා දැමිමට කාලය හරි

බෞද්ධ සංස්කෘතිය 
පන්සල් සමග සබාදියාව බිද දැමීම උන්ගේ පරමාර්ථයයි

නාගරික ලක්ෂණ ආරෝපණය කල කළු බුදු දහමක් ඇති කිරීම ජූඩ් කබ්රාල් නැමැති පල්ලියේ අතකොළුවේ අරමුනයි.

මේ කල්ලිය අතගා දැමීමට කාලය හරි.

ටොලි truck වලින් නිවනට යන්න පුළුවන්ද යන ප්‍රශ්නය ඇසීමට කාලය උචිතයි.

නැවත 
ගම
පන්සල
දාගැබ
යන ත්‍රිත්වය ඉස්මතු කල උතුයි.

බුදු දහම රැකෙන්නේ බුදු සසුන රැකුණු විටය.

දහම මේ අරගල මැද්දේ පවතියි.
වඩා වැදගත් වන්නේ දහම අවබෝදයයි

YouTube trend එක ලොප් කල උතුයි.

ජයරත්න පතිරආරච්ච්ව අනුකරණය කල උතුයි. 
සිංහල සංස්කෘතිය සමග ගැටුනු ධර්මය රැකෙන්නේ සිහලකම රැකුණු විටයි. 
ඒ ඔහුගේ දැක්මය.
එයට මා එකඟයි.


No comments:

Post a Comment