Friday, October 10, 2025

විද්‍යානයොත් බොරු කියති

මනුස්සයන් බොරුවට කැමතිය.

ලෝක ඉතියාසයේ ඇත්ත කියූ දාර්ශනිකයන් කතෝලික සභාව විසින් චූදිත කොට මරන ලදි.

දර්ශනය පළමුව බිහි උනි.
දර්ශනය මරන්න ආගම බිහි උනි.
ආගම මරන්න විද්‍යාව බිහි උනි.

විද්‍යාව මරන්න බිහි වන්නේ සත්‍යය ය.

විද්‍යාත්නයාගේ පදනම තවත් විද්‍යාත්නයෙක් බොරු කාරයෙක් කියා නිබන්දයක් කිරීමය.

විද්‍යාත්නයා බොරු නොකීවොත් තවත් විද්‍යාලයාත්නයකුට පැවැත්මක් නැතිය.

My professor put me in correct perspective, early in my career.
.
He said 30% genetic, 30% environmental and 40% uknown. 
Do not try to probe the 40%. You would be disappointed.
In my thesis, I reiterated these figures.

Later, I coined Dhamma to the remaining 40%, knowing very well understanding Dhamma is extremely difficult.

විද්‍යාව බොරු කියා අපේ නලින්ද De සිල්වා කීවේ, ඉහත පදනම මතය.

මෙය මට තරුණ වයසේම තේරුන නිසා මම තීරණය කලා විශ්ව විද්‍යාලයට තරුණ වයසේ ස්ථිර වශයෙන් නොබැදෙන්න.

මම විශ්ව විද්‍යාලයට බැදුනේ රජයේ සේවයෙන් අස් උන පසුව ය.

මගේ නිබන්දය සරලව ගත් විට
Nature vs Nurture යන සිද්ධාන්තය බිද දැමීමය.

මම දර්ශනයේ, 
"Neither right nor wrong" යන උදෘත පාටය වර නැගීමි.

Dimension නොහොත් මානය නැමැති පරිකල්පනය යොදා ගැනීමට සිදුවිය.

ගණිතයේ මාන 13කට වඩා ඇත.

මේ අනුව ගණිතන්ඟයකුට විද්‍යානයෙක් විය නොහැකිය.

නලින්ද De සිල්වා ජිවතුන් අතර නැති නිසා එකට මම කියන්නේ "Nalinda Paradox" කියලා.

අපි දෙන්නා මේක ඉළග ආත්මේ වාද කරන්න ඉඩ තියෙනවා. එත් මා වාද වලට අකමැතිය. වාද වලින් ඇත්ත ඇති සැටියට තේරුම් බේරුම් වන්නේ නැත.

It is a late habit of mine to introduce "Rebirth Phenomenon" in a subtle way.

It cannot be proved or disproved.

There is nobody who has come back after death except Jesus Christ.

There were a few philosophers who talked about death and all of them are dead.

He may be "Diogene Paradox".

May be Epicurus.

Now I remember him.
He is Gilgamesh.
Born 5000 years ago.
I think, in a battle he lost his best friend.

From a ruthless king he became benevolent one.
Indian Chandasoka and Dhramasoka episode is a direct copy of "Epic of Gilgamesh'.

Indians are good in copying even ancient Romans. 

යථාර්තය එයයි.
 

No comments:

Post a Comment