Saturday, October 4, 2025

ල් ටි ටි ය සහ ජේ වී පිය අතර වෙනසක්‌ නැත

සරල වශයෙන් ගත් විට ල් ටි ටි ය සහ ජේ වී පි ය අතර වෙනසක් නැත.
රාජ්ජයේ කොඳු නාරටිය බිදීම උන්ගේ අරමුණයි 
ප්‍රතිපලය ආර්ථික ප්‍රපාතයකට ඇද දැමීම

ඇමෙරිකානු, ඉන්දියානු සහ චීන අතකොළුවක් වු බවට උන්ට බුද්දියක් තිබුනේ නෑ

දැන් උන්ට කර ගෙන යන්ට අතේ පිච්ච්ක්‌ වත් නෑ.
පාක්ෂිකයන්ට දෙන්ට දෙයක් නැත

පට්ට පල් බොරු දෙසා බාමින් මනස කුරුවල් කරගෙන ඇත 

කරන්න සෑදූ විනාශ කිහිපයක් සටහන් කරමි. 

1. දළදා මාලිගායට බෝම්බ දැමීම 
ජේ වී පි බෝම්බය පිපිරුනේ නැත 
මේ අවස්ථා දෙකම මම මොහොතකින් නරබා කරන්න ගිය විනාශය අවබෝද කර ගත්තේමි.

2. කදිරගාමන් ගාතනය 
ජේ වී පි මැරූ ගනන අප්‍රමාණය 

3. මහා බැංකුවේ බෝම්බය
ජේ වී පි කොල්ල කාපු බැංකු ගණන අප්‍රමාණයි 

4. විදුලි ට්‍රාන්ස්ෆොමෙර් ගනන 

5. තේ factory ඇතුළු ආර්ථික මාර්මස්ථාන 

They were the utter curse of this country.
I wish they were never born not only in this country but no country in this entire world.

The countries harbouring them are cursed for ever. 

No comments:

Post a Comment