Saturday, October 4, 2025

කාලේන ධම්ම සාකච්චා

බුදුන් ලොව කොතනක උපදුනද යන්න සොයනවට වඩා වැදගත් වන්නේ අප බුදුන් වහන්සේ අපට වැදැරු දහම අවබෝද කරන්න උත්සාහ කරනවාද යන්නයි.

මේ සදහා මම තොරාගත් පොත් කිහිපයක් සහ සුත්‍ර කිහිපයක් මෙහි සදහන් කරමි.

බුදු දහම පත පොත හැදැරීමට පමණක් හෝ සාස්ත්‍රිය විශ්ලේෂණයකට පමණක් ලගු කිරීම වැරදියි. 

ධම්මපදයේ එක ගාථාවක් මතක් කිරිම වැදගත්. 

ගාථා දහසක් කට කටපාඩමින් දන්නවාට වැඩා එක පදයක් හරියට අවබෝද කරගැනීම ප්‍රයෝජනවත්ය. 

1. කෙනෙක් නොයෙක් මතවාද තේරුම් ගැනීමට උත්සාහ කරන්නේනම්,
බ්‍රහ්ම ජාල සුත්‍රය හදාරන්න.

මත 64ක් ඇත.

2. ගිහි දිවිය හරියට ගත කරන්න ඕනේ නම්,
සිගලෝ වාද සුත්‍රය කියවන්න.

3. විද්‍යාණුකුලව යම් මත වාදයක් විශ්ලේෂනය කිරීම සදහා කලාම සුත්‍රය කියවන්න 

4. භාවනාවා ප්‍රගුණ කිරීමට,
සතර සතිපට්ටානය පොත කියවන්න

5. අට විදි  ධ්‍යාන සහ නානාකර දිවියලෝක තේරුම් ගන්න මෙහි තියන මගේ blog site එක search කර බලන්න. 

6. Rebirth නොහොත් පුනරුප්පත්තිය තේරුම් ගැනීමට Amazon Books වල පල කර ඇති  මගේ පොත් කියවන්න. ඒවා පලකර ඇත්තේ ඉන්ගිරිසියෙනි

Read my books on Amazon.

7. නමුත් මගේ මුලික පදනම කරණීය මෙත්ත සුත්‍රයයි.

සතුන්ට කරුණාව නැති අය මෙලොවට බිහිවීම පෘතුවියට ශාපයකි.

look at under Meditation Heading.

Only in English and I have several books from simple to advance in English at Amazon Books.
Search under Asoka and guess my surname.

No comments:

Post a Comment