ලංකාවෙ නවතම දේශපාලනය කියවීම හරියට වැලිකන්දක පුසන් (cats) නොහොත් බළලුන් වසුරු / ව(ර්)චස් දානවා වගෙයි.
බළලුන් වැලි කඳුවල ව(ර්)චස් කරනවා මා දැක ඇත.
එංගලන්තයෙන් ලංකාවට ආවට පසුව මාස 6ක් පමණ රස්සාවක් නැතිව සිටියෙමි.
මගේ ශිෂ්‍යයෙක්, රැකියාව කරන ගමං පෞද්ගලික ගෙදරක පෞද්ගලික සේවයක් පවත්වාගෙන ගියා.
දවල් කාලයේ එහි සේවය සපයන්න මා එකඟ වුනා. ගෙදර අයතිය සම්බන්ද ගැටළුවක් නිසා එතනින් එලියට දැම්මා.
ඉහත වෛද්‍යවරයාට නැකමක් තියෙන්න ඇති.
මට එය අදාල නැහැ.
වැඩ නිමකල නැති තැනකට සේවය මාරු කලා.
නුවර මහ රෝහල පිටුපස.
මමත් එකඟ වුණා.
නමුත් දවල් 12 සිට 4.30 වනකල් රෝගීන් එන්නේ නැහැ.
මෙම නිදහස් කාලය, බළලුන්ගේ වැඩ රාජකාරි අද්‍ධ්යානය කිරීම, මගේ රාජකාරියෙ කොටසක් වුණා.
වැඩේ ලෙහිසි පහසු නැහැ, බළලාට. හාරණ හාරණ වලවල් වැලි වලින් පිරෙන්වා.
සිමෙන්ති අනන ගොයියෝ "පුස් කක්‌කා" එක්ක වැලි අනනවා.
සවිමත් බදාමක් ඒ නිසා ලැබෙනවා.
සුව නොවන රෝග පමණක් මට තල්ලුවෙලා එනවා.
විශේෂයෙන් තුවාල.
මගේ ළඟ නවසීලන්ත "Surgical Dressings" වගයක් තිබිනා.
"Expiry Date" ඒක ඉවර වෙන්න කලින් ඒවා පාවිච්චි කරන්න තීරණය කලා.
නිකන් ඉන්න කාලය සේවක සේවිකා පිරිසට උගන්නන්න යොදා ගත්තා.
ඉහත සදහන් වෛද්‍යවාරයා අකාලයේ රෝගිවී සිය ගමට ගිය බව පසුව දැන ගත්තා.
මගේ දේශපාලන කියවීම
නවතම දේශපාලනය ලෝකයට හදුන්නවා දෙනකොට:
"බළලුන් වසුරු හංගනවා වගේ" යන ප්‍රස්ථාපිරුල වඩා අගනේ යයි මගේ හැගීම.
ඔඋන්ගේ අතීතය මකා දමන්න හදනවා.
චන්දදායකයාගේ මතකය කෙටි නිසා.
රනිල් මාර ගේමක් ගහන්න සුදානම්.
රාජපක්ශිකයන්ගේ ගොන්න මගේ අනුමානයට අනුව 10%.
JVP/NPP ගොන්න 5%.
Tamil and Muslim 25%
එකතුව 40%.
ඉතුරුව 60%.
සිංහල බෞද්ධ 70% කොටසින් කොටස් 10% කට දැන්මම, කෙල වෙලා.
රනිල්ට බෞද්ධ උස්නය දැනිලා
රනිල් ඇඟට නොදෙන අකාරයට රාජපක්ෂික චන්ද ගොන්නට කෙලවන්න හදන්නේ.
දැන් ඉදන්ම ඒ චන්ද ටික උරගා බලන්න ලෑස්ති වෙනවා.
නුල් සුත්තර වලින් බැරි බව වැටහීලා.
පුසන් වගේ, "දේශපාලන පුස් කක්කා" වැලි ගොඩේ සගවන්න සැර සෙනවා.
අහු වෙන්න එපා.
කක්කි සුදා කාරන්නෙත් කක්කි වැලි ගොඩේ ගොඩ ගැසීමයි.
නිමල් රංජිතුත් කක්කි නාගෙන.
No comments:
Post a Comment