සුරසේනලා උසාවිය බංකොලොත් කරනකොට අහක ඉන්න අයට තුරුම්පු පිට තුරුම්පු ඉතුරු වෙනවා.
මට මතක් වෙන්නේ අනුර බණ්ඩාරනායක හිටපු කතා නායකයා ගැන.
ඔහු කට ඇරියොත් විපක්ෂයේ අයගේ චන්ද පදනම් වැඩි වෙනවා.
අන්තිමට ඔහු ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ගලවලා UNP එකට සවි කලා.
JRJ ඔහුගේ කට බැඳලා තියෙන්න කතා නායකයා කලා.
කතා නායකයා උනාට කතා කරන්න බැහැ.
ඒ උනාට, පස්සේ පැදුරු එලාගෙන වෙන නාට්ටිය රංගනය කල හැකියාව තියනවා.
හොඳට මත් විත පානය කිරීමට වෙනම වැය ශිර්ශයක්ද සම්මත කරදී තිබෙනවා.
එයින් කොටසක් අර රැවුලා නොහොත් වාසුදේව නානායක්කාරටත් ලැබෙනවා, වැඩකට නැති කට මැත දොඩන්න.
No comments:
Post a Comment