This lady is now probably in heavon.
She either disappeared or died after Ditva catastrophe (සුළි කුණාටුව).
පේරාදෙණිය හන්දිය තමයි කතාවේ නිදානය.
කතෘතුමිය හැලි වලං ආච්චි.
ඇය තවමත් ජීවතුන් අතර සිටීනම් සමාව අයදින අතර ඇයට මාගේ ප්‍රණාමය.
වැදුරැවන් 5දෙනා මගේ සිහිනයේ ප්‍රස්තුතය.
ඔවුන් ඉඳහිට අපේ rooftop garden එනවා.
වඳුරු කතා කිහිපයක් මේ blog සටහනේ තියෙනවා. ඒවා කියවන්න.
ඉතින් හොඳට දරුවෙකුට වගේ වඳුරන්ට කතා කලහම ඒ උදවිය යන්න යනවා.
සිහිනයෙ ආරම්භය මේ වඳුරන් 5දෙනා, අපේ හැලි වලං ආච්චිගේ කඩේට පැනලා.
Hypothesis
උපකල්පනය
1. වඳුරුන් කඩේ පිටුපසින් ඇතුළුවී ඇත
2. හැලි වලං ආච්චි මිය ගොස් හෝ අතුරුදහන් වී ඇත.
3. සුළි කුණාටුව නිසා මහවැලි ගඟේ වතුර කඩේ පිටුපස දොරින් කඩය ඇතුලට ගලා ඇත.
වඳුරු නඩේ ලොක්කා කඩේ වහල උඩය.
ඒක වඳුරෙක් පොඩ් වලඳක් තොප්පියක් සේ හිසේ දමාගණය.
තව වඳුරන් දෙදෙනෙක් ලොකු වලඳක් තවත් වලඳක් උඩ තබාගෙන රබන් ගසති.
අන්තිමයාට නොහොත් බාලයට කරන්න දෙයක් නොමැති නිසා ගඟේ ගසාගෙන ආ දණ්ඩකින් ඉතුරු වලං බිදින්නට පටන් ගෙන ඇත.
දේශපාලන උපමාව
අනුර රට වටා ගොසින් වලං බිඳිනවා වගේයි.
කිසිම ඇන්දමකට මැති ඇමතිවරුන් වාණරයන්ට සාමාන කිරීමක් නොකරන්නේ වඳුරන්ගේ මුලික අයිතිවාසිකන් ගරු කිරීමටය.
දැන් මම අපේ හැලි වලං ආච්චිගේ කතාවට.
පැණිදෙණියේ වලංකඩ කිහිපයක් තියෙනවා.
මම සිංහල අවුරුද්දට ඒ හැම කඩයකින්ම හැලි වලං මීලදී ගන්නවා.
Tie ඒක දාගෙන ඉන්න නිසා මම විශ්වවිද්‍යාලයේ ඉන්න බව ඔඋන් දන්නවා.
No advertisemement on my part.
මම අන්තිමට ඇය මුණගැසෙනකොට Tie ඒක දාගෙන හිටියේ නැහැ.
ඇය පුරුදු විදියට මාව අඳුනා ගත්තේ නැහැ. වයස නිසා මතක සටහන් මැකී යමින් තියෙන බව මගේ clinical diagnosis ඒක. ඇය කඩේ ඇති හැම වලඳකම shelf life and shelf placement ඒක මනෝමයෙන් වගේ දැන සිටි උත්තමියක්.
ඇගේ අනුමැතිය නොමතිව කිසිම හලියක් හෝ වලඳක් වෙළදන් කළ නොහැකිය.
අනික් වෙලදිකාවන් ඇගෙන් අසා මිල නියම කලත් හැම දිනකම ඉතුරු සල්ලි තියාගන්න කියනවා ඇය ඒමට අසා ඇත.
කඩයේ අය්තිය වියසනයට පෙර හුවමාරු නොවන්නට ඇත.
කඩය පවතින්නේ විශ්වවිද්‍යාලයට අයිති ඉඩමකය.
ඉස්කෝලේ අග්ගල ආච්චි
ගෙදෙරින් sandwitch ගෙනියව්වට දිනපතාම අග්ගල ආච්චිගේ අග්ගල කෑමට අමතක කලේ නැහැ. අග්ගලයක් රුපියල් 2ක් කියලා මගේ මතකය.
සමහර දවස් වලට කඩල ආච්චි වෙනවා.
දිනක් ඇය ගැන සොයන්න ගියා.
ඒ වනවිට ඇය මිය ගොස්.
පසු කාලයක Thriphosha හදනකොට අග්ගල ආච්චිගෙ formula ඒක අමතක කලේ නැහැ.
මගේ වඳුරු සිහිනය ඇත්තක් විය හැකියි.
පැණිදෙනිය සහ පේරාදෙනිය අසල්වාසින් නිරන්තරයෙන් මාගේ සමාජ අද්‍යානයේ තොරතුරු හුවමාරු කරන්නන්.
Schizophrenia නොහොත් split mind එකට හරි සිංහල වචනයක් නැහැ.
මා හිතන විදිහට එවැනි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වපසරියේ සිටියා.
මම කිසිම දිනක මේ දෙදෙනා අහාර ඉල්ලන්නවා හෝ අහාර බුදිනවා දැක නැත. ඔඋන්ගේ metabolism ඒක මට දැනටමත් ප්‍රශ්නයක්.
තවත් සමහරුන් ගැන සඳහන් කළ නොහැකිය.
මත්පැන් සහ වසවස ප්‍රවාහනය සහ පාවිච්චිය හෙමින් සීරුවේ කෙරෙන්නේය.
මහවැලි ගංගාව කතා කල දිනයක පොලිසිය ඒවා සොයා ගනු ඇත.
This would be included in my book If "Professor Senaka Bible from Heavon" book. Since he was more concerned about ordinary people more than drug companies.
No comments:
Post a Comment