What is appropriate for this guy in Dhammapada Verses is Papavagga or EVIL.
ධම්මපාදයේ මේ පුද්ගලයාට සුදුසු දහම් කන්ඩ ඇත්තේ පාප වග්ගයෙහිය.
මිතුරෙකු සෙ පැමිණ අනෙක් පුද්ගලයා වලකට දැමීමක් කෙරෙන්නේ.
සිගලොවාද සුත්‍රයේ වදන් ඔහුට යෝග්‍යය.
තක්කඩියෙක්
බොරු කාරයෙක්
ඩීල් කාරයෙක්
මුදල් විශුද්දීකරන පුද්ගලයෙක්
උසාවියේ කෝට්එක ගලවාවලා දාපූ කෙනෙක්
ජනාධිපතිවරනයකට ඉදිරිපත් වීමට සුසුදුකම් නොමැති කෙනෙක්
ආදායම් බදු (Income Tax) වංචනිකයෙක්
ජනතා විමුක්ති පෙරමුණේ ඔත්තු කාරයෙක්
ඔහු ගැන මම නොදන්නා කාරණා රාශියකි
ඉදිරියට ඒවා එලියට ඒනු ඇතැයි මම බලාපොරුත්තු වෙමි.
ඔහුට මුදල් වලින් දායක නොවන්න වගබලාගන්න.
පරිස්සමින් වෙන්න.
සිගාලොවාද සුත්‍රයට අනුව, ගෙදෙරකට වැද්දගැනීමට නුසුදුසු පුද්ගලයෙක්.
මට හිතෙන විදිහට, කටපාඩම් කළ "දහම් පද" වැරදියට යොදන කෙනෙක්.
ඔහු ධම්මපදය හරියට කියවලා නැති කෙනෙක්
මෙවන්නන්ට සුදුසු දහම් කාණ්ඩය පසුව සදහන් කරනම්.
ශාවකයා නොමග යැවීම දරුණු අපරාදයකි.
No comments:
Post a Comment