Saturday, July 18, 2026

අඹ බයන්න ලියන්න පුලුවන් මේ යතැරු පුවරු වෙන්

නමුත් වැරදි නිවරිදි කරන්න Desh keyboard එක යොදන්න සිදු වුනා.

සිංහල අකුරුවල ඉස්පිලි පාපිලි හල් කිරීම් සහ වැල් කිරීම් වැඩේ, නිසා සමහර විට වැඩේ දෙල් සහ කොස් වෙනවා.

වැල වෙන්න දෙන්න බැහැ.

තමන්ට සුදුසු keyboard එකක් තෝරා ගත යුතුයි.

වෛද්‍ය කොම්බු දෙකේ අකුරු ඛණඩෙයේ ඛ යන්න මෙහි නැහැ.අනිත් keyboard එකට ගිහිල්ලා ඛ යන්න සොයා ගත්තා.
ට ඪ බ භ desh වල නැහැ 
අවුල හෙමින් සැරේ ලිහා ගත්තා.

මෟතජ සංජද නිසා වෙඩෙ අවුල්.

වැඩේට ගොඩක් වෙලා යනවා.

නමුත් අපේ අකුරු සහ වහර සෝදා පාලු වෙන්න නොදී බේරගන්න අවශ්‍යයයි.

මම පොඩි තල්ලුවක් දෙනවා.
කුමාරෝදය සහ මුනිදාස කුමාරතුංඟයන්ගේ පොත හැදැරු මට මගේ සිංහල ගුරුවරයා වික්‍රමසිංහ මනක් වෙනවා.

නමුත් කරුමය එය නොවේ.

සිංහල National Suit එක ඇඳගෙන පාසලට ආ ඔහූ මාස 3ක English අධ්‍යයාපනයට පසුව දික් කලිසම ඇඳලා පාසෙලෙන් පිට වීම.

මම භෂා දෙකම හරි හරියට පරිහරණය කරන්න තීරණය කලා.

සිංහලය, ජනතා විමුක්ති පෙරමුණට විනාශ කිරීමට දී බලා සිටිය යුතු නැහැ.

ඔවුන් රටට කරුමයකි.

No comments:

Post a Comment