Friday, January 16, 2026

ඉන්දියාව අපේ හතුරාය

කාලිංග මාග කාලයේ සිට, ඉන්දියාව අපේ හතුරාය 

අනුර ජාතියට කරන්නේ ඒ හතුරු කමේ අන්තිම ජාවනිකාව ය. 

සිංහල අවුරුදුදට නැති අනුර දෙමළ අවුරුදුට තොප්පි දැමීම අගනේය 

අපිට අවශ්‍ය මුරළිධරන් වැනි ලංකිකයන්ය 

ඉන්දියාවේ ලුම්බිණියට යන වන්දනා නඩත් ඉන්දියානු ගැත්තෝය 

හෙළුවෙන් ගැහැනුන් ඔඩොක්කුවේ තියාගෙන ඉන්න නිඝ්ට්යන් වැඳලා නිවන් දකින්න බෑ 

සතුරාගේ මිතුරන් අපේ හතුරන්ය.

එ අනුව බෙදුනවාදීන් (LTTE) අපේ සතුරන්ය. 
බෙදුන් වාදීන් සමග සන්ධාන ගතවී ඇති අනුර ගැත්තෙකු ලෙස හදුන් වන්නේ ඒ අරුතෙනි. බෙදුන්වාදීන්ගේ මුදලින් යැපෙන ජාතික ජනතා බලවේගය එනමින්, අපේ සතුරු වියාපාරකි.

මගේ අලුත් සොයා ගනීම, පිටරට සිට AI මගින් මුක්කු ගහන ගැත්තෙක්‌ ඇත. ඔහු කුරුණෑගල පැතෙන් බිහිවී දැනට ප්‍රංශයෙ සිටින කෙනෙකි. ඔහුට ප්‍රංශ බාෂාව හැසිරිය හැකිද යන්න නොදැනමි. 
ප්‍රංශ භාෂාව සිංහල මෙන් රම්‍යවන (Engilish it is rhyme) භාෂාවකි. 

මට කියවීම පුළුවන්, නමුත් උච්චාරණය අපහසුයි.

බුදුන් උපන්නේ ලංකාවේ ය. 

දේශය
දීපය 
කාලය 
මව සමාපුර්ණන කර
වරන් ලැබූ, 
මතු බුදු වන මෛත්‍රී බුදුන්, පෙර ආත්මයේ උපන්නේ ලංකාවේමය.
ඔහු රාවණා සම්බවය ඇති කෙනෙක්‌ වෙන්න පුළුවන්.

No comments:

Post a Comment