Friday, January 16, 2026

මගේ ප්‍රාර්ථනාව

මගේ ප්‍රාර්ථනාව ලංකාවේන් චුත වීමය

බොට්ටුවේ ආ කෙනකු ලෙස අපාසු පිටුවහල් කරන්න පෙර ඇති තරම් චෝකලට් කන්නෙමි 

චොකලට් කෑවට පස්සේ ආ උපමා ටික, හරි හරියට පෙළ ගසමි

අකුරු සහ ව්‍යාකරණ වැරදි වලට සමා වෙන්න 

කැලුම් ජයසුමනගේ YouTube එකෙන්, ටිකෙන් ටික වාග් ප්‍රහාර උපුටා ගනිමි 

ඔහුට ස්තූතියි 

No comments:

Post a Comment