Monday, January 19, 2026

දිට්වා කුණාටුවෙන් බිදැ වැටී ඇති රටක් සමලිංගකරනය කිරීම

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මුලික අවධානය දිතවා සුළි කුණාටුවෙන් කඩා වැටුනු රට ගොඩ නැගීම නොව දරුවන් සමලිංගකරනය, කිරීමය.

මට මෙය පෙනෙන්නේ, වෙනත් විදිහකටය.

තමන් පොරොන්දුවූ පරිදි යුතුකම් ඉටු කර ගන්න බැරිබව මහජනතාවගේ අවධානයෙන්  යටපත් කර ගැනීම සදහා ගැසූ උප්පර වැට්ටියක් හැටියටය.

පම්පෝරි ගැසීමට ලොකු කාටවල් ඇති නමුත් වැඩක් හරියට කරගන්න බැරි පක්ෂය සහ ආණ්ඩුව,  බොරු උප්පරවැට්ටි ස්ටානගත කිරීම, ඔඋන්ගේ උප්පරවැට්ටියය.

හැමදාම, මීට පෙර සිටි ආණ්ඩුවන්  කලේත් මේ දේම තමයි.

එකම වෙනස අසීමිත උද්දච්ච කමය.

No comments:

Post a Comment