Sunday, January 18, 2026

ධර්ම චක්‍රය වෙනුවට අසෝක චක්‍රය ආදේශ කිරීම

අසෝක රජ්ජුරුවෝ ලංකාවට බුදු දහම ගෙනාවයි කියන බොරුව රෝපණය කිරීමට මෝඩි ආණ්ඩුව විශේෂ උත්සාහයක යෙදෙනවා.

එය කිරීම සඳහා අරිය අෂ්ටාංගික මාර්ගය ලොප් කොට එම ධර්ම චක්‍රය ඉවත් කොට ඉන්දියානු සම්බවය ස්පිතාපිත කිරීමට අපේ පෙළ පොතට අසෝක චක්‍රය ආදේශ කිරීමට හරිනි නැමැති සමලිංගික ගැහැණිය උත්සාහ කරනවා. 
මේ ගෑනිය ලොප් කිරීම යුගයේ අවශ්‍යතාවයකි. 

ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නම් එම ජාතිද්‍රෝහී විකල්පය අදාලය.
තවම එහෙම වෙලා නෑ.
වෙන්න දෙන්නෙත් නෑ.

No comments:

Post a Comment