Tuesday, October 28, 2025

එන්ගලන්තයෙ සිදිවී ඇත්තේ කෟමන්ත්‍රණයකි

මම මෙය ඉංගිරිසි බසෙන් නොලියමි.
සුද්දන්ට මම අවවාද නොකරමි.
අධිරාජ්ජයන් බිද වැටීම සුදුසුය.
එය එසේම වෙමින් පවතිනවා.
එකට කියන්නේ "Natural Justice"  නොහොත් සාමාන්‍යයෙන් විය යුතු කරුණක් කියලාය.

කුමන්ත්‍රණයෙ පිටිපස රජා ඉන්නවා.
Nigel Farage නජල් ෆාරාගේ ඉන්නවා.
වැදගත්ම කාරණය නඩුකාරයොත් ඉන්නවා.
නඩුකාරයො සල්ලි දීලා ගන්න පුළුවන්.
දැන් කාලේ හැමටම වාණිජ මිලක් තියනවා. 
ලංකාව ඔරිගීනල් උදාහරණයක්.

එංගලන්තෙත්, දැන් ඒවගේ වැඩ පුළුවන්.
දැන් එංගලන්තයේ වෙන්නේ එවැනි දෙයක්. 
එක නිසා අපි මෙහෙ ඉදන් නලියන්න ඕනෙ නැත.

Keith Starmer කෙඉත් ස්ටාර්මෙර් දේශපාලන කපටියෙක්.
ඔහු දැන් රංගපෑමක් කරන්නේ.
ඔඋගේ ඔත්තු කරුවන් වෙන්න යනදේ ඔහුට දන්වල තියෙන්නේ ඇති.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය විට තාවකාලික බලය ඔහු අතේ.

මිනිහා අන්තිමට විරුද්ධ පක්ෂයෙ නායකයා වෙයි.

කාටවත් රජයක් තනිවම පිහිටවන්න බැරි වෙයි.

එය ප්‍රජාතන්ත්‍රවාදයට හොද ශක්තියක්.

දේශපාලනයේ කිසිම කෙනෙකුට උපරිම බලය දිය යුතු නෑ.

ලංකාවේ අපි අනා ගත්තා.

අපිට අය ගොඩ එන්න අමාරුයි.

No comments:

Post a Comment