ප්‍රජතාන්ත්‍රවාදය ගැඹුරු අර්බුදයකය.
දියෙසේන කුමාරයා බිහිවෙන්නේ නැත.
නමුත්, මෙය කලින්ම, "ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටීම" දුටු කැලුම් ජයසුමනට සිරස නමන්නෙමි.
එක පාක්ෂික නරුමයන්ගේ ප්‍රාර්තනා බිද හෙලා, "Course Correction" නැත්නම් යහ මගට ගැනීමට වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. නිකන් මාද්‍ය සංදර්ශන පවත්වා තමන්ගේ පිට තමන්ම කසා ගැනීමෙන් වැඩේ ගොඩ එන්නේ නැත.
මුන්ගේ ප්‍රාර්තනාව චීනයෙ වගේ අවුරුදු 25 ඉන්නය.
එංගලන්තයෙ වගේ "spontaneous descent" එකක් ඇතිවෙන කල් සිටීම උචිතය.
එහෙම තමයි දේශපාලන සංදර්බ පවතින හැටි.
උත්සා පොළොවේ ගැසිය යුතු නැත.
අති විශාල වැඩි චන්දයකින් කම්කරු පක්ෂය දිනුවේ. පොරොන්දු කඩ කරමින් එන්ගලන්ත මද්යම පන්තිය අගාදයට ඇද දැමුවා.
නමුත් විස්වාසබංගය නවත්තන්න බැරි උනා.
මෙහෙ නරුමයන්ටත් අනා ගන්න ඉඩ හැර, හෙමින් සැරේ ප්‍රතිරෝදය ගොඩ නගන්න ඕන.
ගින්දරට ඩිංග ඩිංග පිදුරු දැමිය යුතුය.
අනිවාර්යෙන්ම තුන්වන අයවැය එනකොට තමයි සල්ලි අච්චු ගහපු එකේ ප්‍රතිපල දැනෙන්නේ.
ඉන්දියාවෙන් ගෙනාපු "Digital Economy" එක, කඩා වැටෙන්න එතකොට.
විපක්ෂයෙ ඉන්න නරුමයන්ට දේශපාලන බුද්දියක් නැති තරම්ය.
එකයි මම කියන්නෙ, "මුහුද හත් ගව්වක් තියෙද්දීර් අඹුඩ ගහනවා කියලා".
දේශපාලනයේදී විනය තිබුණේ නැතත් තියනවා වගේ පෙන්නිය යුතුයි.
හැබැයි දිනන්න දරදඬුකම අවශ්‍යය.
No comments:
Post a Comment