Saturday, November 8, 2025

පරිපාලනයට ඉන්දියානුවන් අතගැසීම

ලංකාව දැන් ඉන්දියාවේ ප්‍රාන්තයක් නිසා මට මේ ප්‍රශ්නය අසන්න පුලුවන්ද යන්න ප්‍රශ්නයකි.

විරුද්ධ පක්ෂයේ නායකයා බජට් එකට      (අය වැය, හරි පාරවර්තනයක්, නෙවෙයි) පැය 48 කලින් ඉන්දියාවට යෑම මට ප්‍රශ්නයකි.

මේක ඉන්දියාව විසින් පළමුව හින්දියෙන් ලියා, දේවනුව ඉංගිරිසියට හරවා, තුන්වෙනිව සිංහලට හරවපු නිසා, ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා.

අපට නෙවෙයි ඉන්දියාවට.

ඒ නිසා අසන ප්‍රශ්න ටික විරුද්ද පක්ෂයේ නායකට ලියල දෙන්න තමයි, එන්න කීවේ.

ඉතින් එයාට දැන් වයස නිසා ප්‍රශ්න ටික පටලවා ගන්න නිසා එයාට ඉන්දියාවේ නිගන්ට බුදුනුත් වැදලා එන්න පුළුවන්, නේද?

බජට් එක ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ තියෙන්නේ තිබුනේ.

අනේ අපට, බුදුසරණයි.

No comments:

Post a Comment