parafox
Friday, November 7, 2025
සිංහල යතුරු පුවරුව
සිංහල යතුරු පුවරුව දිගු ගමනක් ඇවිල්ලා. මීට වසර දහයකට පෙර මම ප්‍රංශ බාසාව ඉගෙන ගන්න උත්සාහ කරන කොට ප්‍රංශ භාෂාවෙන් ලියන්න යතුරු පුවරුව පාවිච්චි කලා.
ඒ සමගම සිංහල යතුරු පුවරුවත් පාවිච්ච් කලා.
ඇලපිලි පාපිලි සහ කොම්බුව දාන්න ලොකු වදයක් වුනා.
අත හැරලා දැම්මා.
මගේ ඉංගිරිසි බ්ලොග් පොස්ට් සිංහලට හරවන්න උත්සාහ කලේ.
ඒ කාලේ දැන්වගේ AI තිබ්බේ නෑ.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment