Thursday, October 30, 2025

අරාජිකත්වය or Anarchy

This is in development.

අද රටේ තත්වය හදුනවා දිය හැක්කේ එකම වචනයකිනි.

මෙය පටන්ගතේ අර අනුරාධපුර මැණියොගෙන් කියලා කිවොත්, එය හරි වෙන්න පුළුවන්.
දැන් එයා පිරිමින්ට මුත්‍ර කරන හැටි කියලා දෙනවා. රජයක් බිද දැමු පාපය නිසා වෙන්න ඇති, දැන් බාවනාවයි, ද්‍ධයාණයෝගයයි බිද වැටී ඇත්තේ.

ගිහියන් පැවිදි අය ලෙස හැසිරීමත්, පැවිද්ධන් ගිහියන් ලෙස හැසිරීමත් මෙහි මුලික ලක්ෂණයක්.

සමලිංගික සහසංයෝගතාවයත් අරජිකත්වයේම කොටසක්.

වඩාත්ම, ප්‍රබල සාදකය නම්, සමාජය මෙතෙක් කල් බැද තැබූ බෞද්ධ ශිෂ්ටාචාරයට එල්ලකරන නිරාගමික සංකල්පය.

ප්‍රධාන ප්‍රශ්නය නම් එය නොවේ.

රට අරජිකතයට වැටී තිබෙන බව වටහා ගැනීමට බැරි කල්ලියක් බලය ඩැහැ ගැනීමයි.

ඔඋනට, මහජනතාවට සහ රටට, වඩා පක්ෂය ලොකුවීම, අරාජිකත්වය උපරිම වීමට, බලපැ ඇතැයි මට සිතෙනවා.

ඕඋනට පරිපාලනය පිලිබඳ අවබෝදයක් නැත. අඩුපාඩු තිබුනත් රාජ්ජය සේවයක් තිබුනේ නැත්නම් බංගලාදේශය වඩා දරුණු තත්වයක්‌ උදා වෙන්න ඉඩ තිබුනා.

රජයේ සේවයත් කඩා බිඳ දමා මුං චුත වෙයිද දන් නෑ. 

ඒ අවදානම ගැන විපක්ෂයෙ ඉන්න රැලට තේරුම් නැතිවීමත් අරජිකත්වය තීව්ර වීමට හේතුවක්.

බෞද්ධකම, එක්සත්බව සහ අත්වල් බැද ගැනීම, එහෙමත් නැත්නම් Mark Shuttleworth ගෙ UBUNTU සංකල්පය ක්‍රියාත්මක කිරීමට කාලය එළබ ඇත.

අවසානවකට මෙන්, UBUNTU පරිගණක සංකල්පය පරිගණක ලෝකයෙන්, දැන් ගිලිහිලා ගිහින්.

But Debian is firmly holding the ground.

No comments:

Post a Comment