Friday, October 3, 2025

මිත්‍යාව හා මතවාදය පැරදීම ලෙහෙසි නෑ

මිත්‍යාව ගොඩ නැගෙන්නේ මතවාදය මතය. මතවාදය නොයෙක් අයුරෙන් ප්‍රවිශ්ට විය හැකිය.


පිටදේශයකින් එන මතවාදයට වෙළඳ ඉල්ලුමක් ඇත. අදුනා ගැනීම පහසුයි.

සුවදේශීය මතවාදයට මානසික 
ඇදගැනීමක් මිස වාණිජ වැලඳගැනීමක් නැත.

ධර්මයට මේ බලපෑම් දෙකම ඇත.

මුදල් යොදවන නිසා පිටදෙසින් එන බලපෑම් ගැන වැඩි අවදානයක්‌ යෙදිය යුතුය.

No comments:

Post a Comment